Celerio එකේ clutch plate යන සීන් එක තියනවා. ඒක free replace කරලා දෙනවා warranty period එකේ. මට දැනගන්න ඕනෙ ඕක factory fault එකක් නම් replace කරන clutch plate එකේ ඒ අවුල හදලද? නැත්තං ආයෙම 20000 වගේ පැද්දහම ලෙඩ දෙනවද?
ඉස්සෙල්ලම ගියේ කීයක් පැද්දමද?
ඔය සීන් එක හැම celerio එකේම නෑනෙ?
tfs rep++
patta
rep +
Celerio එකේ clutch plate යන සීන් එක තියනවා. ඒක free replace කරලා දෙනවා warranty period එකේ. මට දැනගන්න ඕනෙ ඕක factory fault එකක් නම් replace කරන clutch plate එකේ ඒ අවුල හදලද? නැත්තං ආයෙම 20000 වගේ පැද්දහම ලෙඩ දෙනවද?

ඉස්සෙල්ලම ගියේ කීයක් පැද්දමද?
ඔය සීන් එක හැම celerio එකේම නෑනෙ?
Auto ඒවගෙ විතරයි ඇත්තෙ මම හිතන්නෙ. 20000න් වගේ තමා vibrate වෙන්න ගත්තෙ අඩු ස්පීඩ් වල.
මගේ අදහසක් තියෙනවා මගේ බයික් එක ඔය විදිහට AMT කරන්න. ඔයා දන්නවා නම් කියන්න පුලුවන්ද ඔකේ ක්ලච් පම්ප් එකයි වැඩ කරන විදිහයි. ඔකේ ගියර් ශිෆ්ට් වෙන මෙතඩ් එකයි. එහෙම නැත් නම් ඔකේ ට්‍රාන්ස්මිශන් කොන්ට්‍රොලර් එක වඩ කරන විදිහ උනත් කමක් නැ.
ඉතාම හොද අදහසක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සොලනොයිඩ් වගේ දෙකින් මේක කරන්න අමාරු වෙයි. AMT වල පාවිච්චි කරන්නේ hydraulic පම්ප් එකක් මම දන්න හැටියට (clutch actuator).
ඊලග ප්‍රස්නේ තමයි කොහොමඩ් එන්ගිම පාලනය කරන්නේ කියල. මොකද ගියරය මාරු වෙන වේලට තෙල් පොඩ්ඩක් අඩු කරලා වැඩි කරන්න ඕනේ. නැත්තම් clutch ride වෙන්න පුළුවන්. තව අපිට එන්ගිමෙන් අවුට් පුට් එකක් ගන්න වෙනවා torque එක ගැන. මොකද කන්දක් අදින්න අමාරු උනාම down shift වෙන්නත් එපාය.
ඕව තමයි ඉතින් ප්‍රශ්න. ඇතුලේ වෙන දේ හරියටම දන්නේ නැහැ මචං. පහල තියෙන පින්තුර උදවු වෙයි කියල හිතනවා.


. 
මම හිතාගෙන් ඉන්නේ TPS එකක් දාලා එකේන් ගියර් අප් ඩවුන් කරන්නයි. අපි බයික් එකක් පදිනකොට අපිට ගියර් එක වැඩි කරගන්න ඔනි නම් අපි ඇක්සලේටර් එක අඩු කරලා ක්ලච් එක අල්ලලා ගියර් එක දාන එකනේ කරන්නේ එතකොට මම බලාපොරොත්තු වෙන්නේ අන්න එ අවස්තාව TPS එකෙන් අඳුරගෙන ගියර් ක්ලච් එකයි ගියර් එකයි කොන්ට්‍රොලර් එකකින් කොන්ට්‍රොල් කරන්නයි. හැබැයි කාබ් එක නිසා එන්ජින් එක කොන්ට්‍රොල් කරන්න බැරි උනත් අපිට Ignition cut off කරලා එන්ජිම slow down කරන්න පුලුවන්. ඊලගට ගියර් එක ඩවුන් කරන්න ඔනි වෙලාවට අපි ඇක්ස්ලේටර් එක අඩුකරන ගමන් බ්‍රෙක් එකත් අල්ලනවනේ අන්න එ status එක detect කරගන්න පුලුවන් වෙයි break switch + TPS down වෙන සිග්නල් එකෙන්. කික ඩවුන් එකක් ගන්න විදිහක් තමයි තවම හිතා ගන්න අමාරු. අදහසක් තියෙනවා නම් කියන්න. වැදගත් ප්‍රශ්නයක්. ඕකට නම් උත්තරේ මම ගාව නැහැ මචෝ
දාන්න හැටියට නම් 10,000 වගේ පද්දම කොහොමත් එන්ගිම හොදට සීසන් වෙනවා. එකත් එක්ක AMT පදින්න පුරුදු උනා නම් මම හිතන්නේ 20,000 වත් කරයි. ඔය කෙස් එක දරුණුවට තියෙන්නේ ෆුල් ටයිම් ට්‍රැෆික් යනකොට. ඒ කියන්නේ ගොඩක් වෙලාවට 2nd එකේ පිකප් වෙන්නේ.
http://www.team-bhp.com/forum/test-drives-initial-ownership-reports/163676-my-go-kart-maruti-alto-k10-vxi-amt-cerulean-blue-1-year-25-000-kms-update.html
Code:http://www.team-bhp.com/forum/test-drives-initial-ownership-reports/163676-my-go-kart-maruti-alto-k10-vxi-amt-cerulean-blue-1-year-25-000-kms-update.html
me indina forum ekaka k10 amt owner kenak dapu review ekak pora 25000km wenakan review ekak dala thiyanawa pena widihata Celerio thama oya clutch plate yana seen eka thiyanne k10 amt eka awulak na wage



බොහොමත්ම ස්තුතියි විස්තරේට.
සොලනොයිඩ් එකකින් කොහාමත් අමාරුවෙයි තමයි. ලොකු ටොක් එකක් ගන්න ස්ටාර්ටමොටර් සොලනොයිඩ් එකක් වගේ ගන්න පුලුවන් එත් ප්‍රශ්නේ වෙන්නේ එකට යන කරන්ට් එක..
මටත් ඔනි ඔන්න ඔයවගේ clutch ඇක්ටිවේටර් එකක් හදාගන්න එක තමයි.. මෙතනදි මම බලා පොරොත්තු වෙන්නේ නැහැ ෆුල් ඔටො ගියර් මාරුවෙන විදිහට ඩිසයින් කරන්න.මම හිතාගෙන් ඉන්නේ TPS එකක් දාලා එකේන් ගියර් අප් ඩවුන් කරන්නයි. අපි බයික් එකක් පදිනකොට අපිට ගියර් එක වැඩි කරගන්න ඔනි නම් අපි ඇක්සලේටර් එක අඩු කරලා ක්ලච් එක අල්ලලා ගියර් එක දාන එකනේ කරන්නේ එතකොට මම බලාපොරොත්තු වෙන්නේ අන්න එ අවස්තාව TPS එකෙන් අඳුරගෙන ගියර් ක්ලච් එකයි ගියර් එකයි කොන්ට්‍රොලර් එකකින් කොන්ට්‍රොල් කරන්නයි. හැබැයි කාබ් එක නිසා එන්ජින් එක කොන්ට්‍රොල් කරන්න බැරි උනත් අපිට Ignition cut off කරලා එන්ජිම slow down කරන්න පුලුවන්. ඊලගට ගියර් එක ඩවුන් කරන්න ඔනි වෙලාවට අපි ඇක්ස්ලේටර් එක අඩුකරන ගමන් බ්‍රෙක් එකත් අල්ලනවනේ අන්න එ status එක detect කරගන්න පුලුවන් වෙයි break switch + TPS down වෙන සිග්නල් එකෙන්. කික ඩවුන් එකක් ගන්න විදිහක් තමයි තවම හිතා ගන්න අමාරු. අදහසක් තියෙනවා නම් කියන්න.