මොනවද මේ Data plan වලට වෙලා තියෙන්නේ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    Dialog එකේ ඔක්කොම මාරු කරලා බිල ගෙවන්න යද්දි දැක්කේ. පස්සේ බලද්දී මුන් message එකක් දාලා පරණ package අයින් කරනවා කියලා. Mobitel එකෙත් එහෙමයි youtube ඒව එහෙම නෑ. Activate කරපු deactivate කරන්නත් නෑ.. :ROFLMAO:
     
    • Sad
    • Like
    Reactions: TechnWeb and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹ කියන්නේ අර සෝෂල් මීඩියා අන්ලිමිටඩ් කියාගෙන තියෙන පැකේජ්ස් නේද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    උඹ කියන්නේ අර සෝෂල් මීඩියා අන්ලිමිටඩ් කියාගෙන තියෙන පැකේජ්ස් නේද?
    ඔව් ඒවත් එහෙම තමා. තව මගේ 1400 ට දුන්නා 35GB + 35GB ඒව ඔක්කොම ඉවරයි. දැන් එන්නේ 80GB එකක් anytime. ඉතිරි ඒව ලබන මාසෙට යනවා.. ඒ මඟුලට 2000ක් බිල එනවා
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    ඔව් ඒවත් එහෙම තමා. තව මගේ 1400 ට දුන්නා 35GB + 35GB ඒව ඔක්කොම ඉවරයි. දැන් එන්නේ 80GB එකක් anytime. ඉතිරි ඒව ලබන මාසෙට යනවා.. ඒ මඟුලට 2000ක් බිල එනවා
    eka 1690ta ne thibbe e bill ekamai mata enne vat +tax ekka 2000
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් ඒවත් එහෙම තමා. තව මගේ 1400 ට දුන්නා 35GB + 35GB ඒව ඔක්කොම ඉවරයි. දැන් එන්නේ 80GB එකක් anytime. ඉතිරි ඒව ලබන මාසෙට යනවා.. ඒ මඟුලට 2000ක් බිල එනවා
    ඒ කියන්නේ ඇප් එකෙන් ඔය කියන පැකේජ් අයින් කරලද? සයිට් එකේ නම් ෆන් බ්ලාස්ට් පැකේජ් එහෙම තාම පෙන්නන්නේ.

    අපි නම් 1000න් ෂේප් වෙනවා ක්ලික් ඇප් discount නිසා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    ඒ කියන්නේ ඇප් එකෙන් ඔය කියන පැකේජ් අයින් කරලද? සයිට් එකේ නම් ෆන් බ්ලාස්ට් පැකේජ් එහෙම තාම පෙන්නන්නේ.

    අපි නම් 1000න් ෂේප් වෙනවා ක්ලික් ඇප් discount නිසා.
    හිතවත් පාරිභෝගිකය, ඔබගේ Dialog Home WiFi Postpaid xxxxxxxx සම්බන්ධතාවය වැඩිපුර ANYTIME DATA සහ මාසයේ ඉතිරිවන ANYTIME Data නොමිලේ ඊළඟ මාසයට ROLL-OVER කිරීමේ හැකියාව සමඟ මසකට රු.1,690(+tax) ලෙස upgrade කරන බව දන්වා සිටිමු. ඔබේ වත්මන් Home WiFi Postpaid Rs.1400/- plan එක 2024 මැයි 30 සිට ලබාගත නොහැකි බව දැනුම් දෙමු. වැඩි විස්තර සඳහා https://dlg.lk/3Qb4u6R. කොන්දෙසි සහිතයි.
     
    • Like
    Reactions: NRTG and vito

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හිතවත් පාරිභෝගිකය, ඔබගේ Dialog Home WiFi Postpaid xxxxxxxx සම්බන්ධතාවය වැඩිපුර ANYTIME DATA සහ මාසයේ ඉතිරිවන ANYTIME Data නොමිලේ ඊළඟ මාසයට ROLL-OVER කිරීමේ හැකියාව සමඟ මසකට රු.1,690(+tax) ලෙස upgrade කරන බව දන්වා සිටිමු. ඔබේ වත්මන් Home WiFi Postpaid Rs.1400/- plan එක 2024 මැයි 30 සිට ලබාගත නොහැකි බව දැනුම් දෙමු. වැඩි විස්තර සඳහා https://dlg.lk/3Qb4u6R. කොන්දෙසි සහිතයි.
    cliq app monthly package ekath 1669 .

    හැබැයි ඉතින් උබේ 80GB එකට ස්පීඩ් ලිමිට් ඇප්ලයි වෙන්නේ නැතුව ඇතිනේ.

    svnFvuw.png

    මේකද ?

    bGNk53f.png
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    cliq app monthly package ekath 1669 .

    හැබැයි ඉතින් උබේ 80GB එකට ස්පීඩ් ලිමිට් ඇප්ලයි වෙන්නේ නැතුව ඇතිනේ.

    svnFvuw.png

    මේකද ?

    bGNk53f.png
    ඔව් ඔය උඩ එක තමා අලුතින් activate වෙලා තියෙන්නේ. Mobitel එකත් විකාරයක් වෙලා තියෙන්නේ. Activate කරලා තියන youtube pakage එක පෙන්නනේත් නෑ. 385ට තිබ්බ 3 in 1 එක එහෙම.
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,177
    8,183
    113
    M-Town
    හිතවත් පාරිභෝගිකය, අලුත්ම Call Blaster ප්ලෑන් එක මගින් ඕනෑම ජාලයකට විනාඩි 250ක් සමග SMS 250ක් ලබාගන්න, මාසෙටම රු.198/- ක් පමණයි (බදු ඇතුළත්ව). Call Blaster 168/- ප්ලෑන් එක 13/06/2024 සිට ලබාගත නොහැකි බව කරුණාවෙන් දන්වා සිටිමු. වැඩි විස්තර සඳහා https://dlg.lk/4bDU වෙත පිවිසෙන්න