Dialog එකේ ඔක්කොම මාරු කරලා බිල ගෙවන්න යද්දි දැක්කේ. පස්සේ බලද්දී මුන් message එකක් දාලා පරණ package අයින් කරනවා කියලා. Mobitel එකෙත් එහෙමයි youtube ඒව එහෙම නෑ. Activate කරපු deactivate කරන්නත් නෑ.. 
ඔව් ඒවත් එහෙම තමා. තව මගේ 1400 ට දුන්නා 35GB + 35GB ඒව ඔක්කොම ඉවරයි. දැන් එන්නේ 80GB එකක් anytime. ඉතිරි ඒව ලබන මාසෙට යනවා.. ඒ මඟුලට 2000ක් බිල එනවාඋඹ කියන්නේ අර සෝෂල් මීඩියා අන්ලිමිටඩ් කියාගෙන තියෙන පැකේජ්ස් නේද?
eka 1690ta ne thibbe e bill ekamai mata enne vat +tax ekka 2000ඔව් ඒවත් එහෙම තමා. තව මගේ 1400 ට දුන්නා 35GB + 35GB ඒව ඔක්කොම ඉවරයි. දැන් එන්නේ 80GB එකක් anytime. ඉතිරි ඒව ලබන මාසෙට යනවා.. ඒ මඟුලට 2000ක් බිල එනවා
ඒ කියන්නේ ඇප් එකෙන් ඔය කියන පැකේජ් අයින් කරලද? සයිට් එකේ නම් ෆන් බ්ලාස්ට් පැකේජ් එහෙම තාම පෙන්නන්නේ.ඔව් ඒවත් එහෙම තමා. තව මගේ 1400 ට දුන්නා 35GB + 35GB ඒව ඔක්කොම ඉවරයි. දැන් එන්නේ 80GB එකක් anytime. ඉතිරි ඒව ලබන මාසෙට යනවා.. ඒ මඟුලට 2000ක් බිල එනවා
හිතවත් පාරිභෝගිකය, ඔබගේ Dialog Home WiFi Postpaid xxxxxxxx සම්බන්ධතාවය වැඩිපුර ANYTIME DATA සහ මාසයේ ඉතිරිවන ANYTIME Data නොමිලේ ඊළඟ මාසයට ROLL-OVER කිරීමේ හැකියාව සමඟ මසකට රු.1,690(+tax) ලෙස upgrade කරන බව දන්වා සිටිමු. ඔබේ වත්මන් Home WiFi Postpaid Rs.1400/- plan එක 2024 මැයි 30 සිට ලබාගත නොහැකි බව දැනුම් දෙමු. වැඩි විස්තර සඳහා https://dlg.lk/3Qb4u6R. කොන්දෙසි සහිතයි.ඒ කියන්නේ ඇප් එකෙන් ඔය කියන පැකේජ් අයින් කරලද? සයිට් එකේ නම් ෆන් බ්ලාස්ට් පැකේජ් එහෙම තාම පෙන්නන්නේ.
අපි නම් 1000න් ෂේප් වෙනවා ක්ලික් ඇප් discount නිසා.
cliq app monthly package ekath 1669 .හිතවත් පාරිභෝගිකය, ඔබගේ Dialog Home WiFi Postpaid xxxxxxxx සම්බන්ධතාවය වැඩිපුර ANYTIME DATA සහ මාසයේ ඉතිරිවන ANYTIME Data නොමිලේ ඊළඟ මාසයට ROLL-OVER කිරීමේ හැකියාව සමඟ මසකට රු.1,690(+tax) ලෙස upgrade කරන බව දන්වා සිටිමු. ඔබේ වත්මන් Home WiFi Postpaid Rs.1400/- plan එක 2024 මැයි 30 සිට ලබාගත නොහැකි බව දැනුම් දෙමු. වැඩි විස්තර සඳහා https://dlg.lk/3Qb4u6R. කොන්දෙසි සහිතයි.
ඔව් ඔය උඩ එක තමා අලුතින් activate වෙලා තියෙන්නේ. Mobitel එකත් විකාරයක් වෙලා තියෙන්නේ. Activate කරලා තියන youtube pakage එක පෙන්නනේත් නෑ. 385ට තිබ්බ 3 in 1 එක එහෙම.cliq app monthly package ekath 1669 .
හැබැයි ඉතින් උබේ 80GB එකට ස්පීඩ් ලිමිට් ඇප්ලයි වෙන්නේ නැතුව ඇතිනේ.
![]()
මේකද ?
![]()
fup thiyenawadaairtel unlimited ..1400i masetama....
වෙයි පම්කක්Starlink ආවොත් මුන්ට තරු පෙනෙයි. ඔක්කොම වගේ cooperate sector එකේ connection ලෙෆ්ට් වෙයි
mona labbakwath na.. fulll unlimiteddddfup thiyenawada