මොනවද මේ Enigma Music කියන්නෙ..

Outlook

Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    මොනවද බන් ඒ? විස්තරයක් දන්න කෙනෙක් කියපන්කො. ගොඩක් රටවල මේ band එකෙ සිංදු තහනම් කරලලු තියෙන්නේ. net එකෙත් ඒ හැටි තොරතුරක් නෑ (ban කරපු හෙතුව ගැන). මාත් දැනගත්තෙ මෙ වීඩියො එකෙන්.

    (14.20 ඉදන් බලන්න)
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මමත් ඔය කේස් එක අහල තියෙනවා. ඒ සිංදු ලස්සනයි හැබැයි සමහර ඒවගේ හෙනම eerie ෆීලින්ග්ස් තියෙන්නේ ( සිංදුව අහන වෙලාව අනුව ඩිපෙන්ඩ් වෙනවා කියනවා).
    සමහරු කියනවා ඒ සිංදු සාතන් ගැන කියනව කියලා, ලතින් වලින් කියන නිසාද මන්දා..
    මේ සිංදුව මං අහන්න අරන් දැනට අවුරුදු දහයකට වැඩියි. බට් අදටත් සිංදුව අහනකොට එන්නේ මුල්ම දවසේ අහනකොට දැනුන ෆීලින් එකම තමයි.

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඒ සිංදු ඇහෙනකොට අමුතුම Feeling එකක් එනවා වෙන කිසිම සිංදුවක නැති. වෙනම ලෝකෙකට යනවා වගේ. මම හිතන් හිටියේ මම විතරයි කියලා එහෙම ලොල්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕය සින්දු සෙට් එකේ අමුතු frequencies සෙට් එකක් embed කරල තියෙන්නෙ. අහන එකා අනුව එක එක reactions වෙන්න පුලුවන්.

    උපරිම ආතල් එක ගන්න ඕනෙ නම් cd version එක හොයාගෙන හොඳ frequency response එකක් තියන audio setup එකකින් අහන්න ඕනෙ
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එනිග්මා බෑන්ඩ් එක සමහර රටවල තහනම් කියලා කට්ටිය කීවාට මම නං ඒක ඇත්ත කියලා හිතන්නේ නැහැ. ඉස්කෝලේ යන කාලේ ඔව්වා ඇහුවා නැති වෙන්න.

    දැන් අවුරුදු පහලවකට විස්සකට කලින්. මියුසික් එක නං පට්ට. වීඩ් පාරක් අරං ඉන්න වෙලේට එහෙම අහන්න.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,446
    113
    මමත් ඔය කේස් එක අහල තියෙනවා. ඒ සිංදු ලස්සනයි හැබැයි සමහර ඒවගේ හෙනම eerie ෆීලින්ග්ස් තියෙන්නේ ( සිංදුව අහන වෙලාව අනුව ඩිපෙන්ඩ් වෙනවා කියනවා).
    සමහරු කියනවා ඒ සිංදු සාතන් ගැන කියනව කියලා, ලතින් වලින් කියන නිසාද මන්දා..
    මේ සිංදුව මං අහන්න අරන් දැනට අවුරුදු දහයකට වැඩියි. බට් අදටත් සිංදුව අහනකොට එන්නේ මුල්ම දවසේ අහනකොට දැනුන ෆීලින් එකම තමයි.

    යකෝ මෙච්චර එනිග්ම සින්දු අහල තියෙනව
    මේක දැක්කෙ දැන්නෙ... තෑන්ක්ස් බං (y)
     
    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    මේ සිංදුව මං අහන්න අරන් දැනට අවුරුදු දහයකට වැඩියි. බට් අදටත් සිංදුව අහනකොට එන්නේ මුල්ම දවසේ අහනකොට දැනුන ෆීලින් එකම තමයි
    ඒ කිව්වෙ මේ එකම සිංදුව අවුරැදු ගානක් ඇහුවත් එපා උන්නෑ කියලද

    ඒ සිංදු ඇහෙනකොට අමුතුම Feeling එකක් එනවා වෙන කිසිම සිංදුවක නැති. වෙනම ලෝකෙකට යනවා වගේ. මම හිතන් හිටියේ මම විතරයි කියලා එහෙම ලොල්
    මාත් අර වීඩියො එකෙන් දැනගත්තෙ මේක ගැන සිංදු ලොකු වෙනසක් තියෙනව වගෙ අනෙක් සිංදු එක්ක බලද්දි
    ------ Post added on Aug 3, 2021 at 6:51 PM

    අහන එකා අනුව එක එක reactions වෙන්න පුලුවන්.
    Mchn example ekk denna plwnda
    ------ Post added on Aug 3, 2021 at 6:52 PM
     
    • Love
    Reactions: AnuradhaRa

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔව්
    අනික මම කතෝලික
    මම දන්න සියළුම කතෝලික අය ආගම්වාදී. අනුරාධ නං එහෙම නැහැ කියලා පේනවා. දෙමාපියන් තදබල කතෝලිකයන් නෙමෙයිද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,446
    113
    මම දන්න සියළුම කතෝලික අය ආගම්වාදී. අනුරාධ නං එහෙම නැහැ කියලා පේනවා. දෙමාපියන් තදබල කතෝලිකයන් නෙමෙයිද?
    තාත්ත බුද්ධාගමේ
     
    • Like
    Reactions: Outlook

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තාත්ත බුද්ධාගමේ
    අනුරාධ තාත්තාගේ ආගම නැතුව වෙනින් ආගමක් ගත්තේ ඇයි ? තාත්තා, අම්මව කසාද බදිනකොට පල්ලියේදී ගිවිස ගන්න ඇති කතෝලික ආගමට එනවා, ළමයි කතෝලික කරනවා කියලා.
     
    ඔව්. :)