මොනවද බන් ඒ? විස්තරයක් දන්න කෙනෙක් කියපන්කො. ගොඩක් රටවල මේ band එකෙ සිංදු තහනම් කරලලු තියෙන්නේ. net එකෙත් ඒ හැටි තොරතුරක් නෑ (ban කරපු හෙතුව ගැන). මාත් දැනගත්තෙ මෙ වීඩියො එකෙන්.
(14.20 ඉදන් බලන්න)
(14.20 ඉදන් බලන්න)
මමත් ඔය කේස් එක අහල තියෙනවා. ඒ සිංදු ලස්සනයි හැබැයි සමහර ඒවගේ හෙනම eerie ෆීලින්ග්ස් තියෙන්නේ ( සිංදුව අහන වෙලාව අනුව ඩිපෙන්ඩ් වෙනවා කියනවා).
සමහරු කියනවා ඒ සිංදු සාතන් ගැන කියනව කියලා, ලතින් වලින් කියන නිසාද මන්දා..
මේ සිංදුව මං අහන්න අරන් දැනට අවුරුදු දහයකට වැඩියි. බට් අදටත් සිංදුව අහනකොට එන්නේ මුල්ම දවසේ අහනකොට දැනුන ෆීලින් එකම තමයි.
ඒ කිව්වෙ මේ එකම සිංදුව අවුරැදු ගානක් ඇහුවත් එපා උන්නෑ කියලදමේ සිංදුව මං අහන්න අරන් දැනට අවුරුදු දහයකට වැඩියි. බට් අදටත් සිංදුව අහනකොට එන්නේ මුල්ම දවසේ අහනකොට දැනුන ෆීලින් එකම තමයි
මාත් අර වීඩියො එකෙන් දැනගත්තෙ මේක ගැන සිංදු ලොකු වෙනසක් තියෙනව වගෙ අනෙක් සිංදු එක්ක බලද්දිඒ සිංදු ඇහෙනකොට අමුතුම Feeling එකක් එනවා වෙන කිසිම සිංදුවක නැති. වෙනම ලෝකෙකට යනවා වගේ. මම හිතන් හිටියේ මම විතරයි කියලා එහෙම ලොල්
Mchn example ekk denna plwndaඅහන එකා අනුව එක එක reactions වෙන්න පුලුවන්.
------ Post added on Aug 3, 2021 at 6:57 PM
ඔව්Ubatath wenasak thiyenawada mewage anik music ekka baladdi?
මම දන්න සියළුම කතෝලික අය ආගම්වාදී. අනුරාධ නං එහෙම නැහැ කියලා පේනවා. දෙමාපියන් තදබල කතෝලිකයන් නෙමෙයිද?ඔව්
අනික මම කතෝලික
තාත්ත බුද්ධාගමේමම දන්න සියළුම කතෝලික අය ආගම්වාදී. අනුරාධ නං එහෙම නැහැ කියලා පේනවා. දෙමාපියන් තදබල කතෝලිකයන් නෙමෙයිද?
අනුරාධ තාත්තාගේ ආගම නැතුව වෙනින් ආගමක් ගත්තේ ඇයි ? තාත්තා, අම්මව කසාද බදිනකොට පල්ලියේදී ගිවිස ගන්න ඇති කතෝලික ආගමට එනවා, ළමයි කතෝලික කරනවා කියලා.තාත්ත බුද්ධාගමේ
ඔව්.අනුරාධ තාත්තාගේ ආගම නැතුව වෙනින් ආගමක් ගත්තේ ඇයි ? තාත්තා, අම්මව කසාද බදිනකොට පල්ලියේදී ගිවිස ගන්න ඇති කතෝලික ආගමට එනවා, ළමයි කතෝලික කරනවා කියලා.
