මොනවද QR Codes කියන්නෙ?

Ela Madda

Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    මොනවද QR Codes කියන්නෙ?

    මොනවද QR Codes මේ කියන්නෙ? අපි web site එකකට යන්න click කරන්නෙ hyperlink එකක්. මේ QR Codes වලින් hyperlink එකක් hardlink එකක් විදිහට හදන්න පුලුවන්. ඒ කියන්නෙ hyperlinks භොතික මතුපිටක සටහන් කරන්න පුලුවන් ක්‍රමයක්. පහත දක්වෙන්නේ QR Code එකකට උදාහරනයක්.:frown::frown::frown::frown::frown::frown:
    Wayne-Sutton-QR-Code-big-1.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    බැලු බැල්මට තිත් ගොඩක් වගෙ පෙනුනට මේකෙ 2kb විතර දත්ත ගබඩා කරන්න පුලුවන්. URL ලිපිනයක් නැත්නම් වාක්්ය කිහිපයක් උනත් මේකෙ ගබඩා කරන්න පුලුවන්. QR Code එකක් යනු සැබවින්ම තොරතුරු රදවා තබන 2D මොඩියුල් සමුහයක්. මේ QR Code එකක වර්ගඵලය 1mm2 විතර වෙනව. Barcode එකක තොරතුරු රදවා තබන්නෙ තිරස් අතටයි. එහෙත් QR Code එකක තොරතුරු සිරස් අතටද රදවා තබන්න පුලුවන්. QR Code එකක ඉලක්කම් නම් 7089ක්ද අකුරු නම් 4296ක්ද රදවා තබන්න පුලුවන්. ඒ සාමන්්ය කඩදාසියක ලියන තොරතුරු ප්‍රමානයට වඩා වඩි ප්‍රමානයකි. Barcode පරයා QR Codes ජනප්‍රිය විමට හේතුව එයයි. මේවගේ ඈති තවත් විශේශ ලක්ශනයක් වන්නේ ඉක්මනින් කියවිය හෑකි විම සහ ස්වයන්ක්‍රීයව දුවිලි වෑදී, ඉරි අදී ගිය කොටස් ද නෑවත කියවා නිවෑරදි කර ගනීමට(Self Recover) හෑකි වීමයි. අනෙක් ලක්ශනය වන්නේ මේවා Barcode මෙන් නොව, ඕනෑම අතකට හරවා කියවිය හකි විමයි. මේවා කියවීමට විශේස QR Code Scanners ඈතත් QR Code එකක චායාරූපයක් ගත් සෑනින් ඒවා කියවා දීමට ජන්ගම දුරකතන සමත්ය.ඒ සදහාම වෙන්වූ මෘදුකාන්ග ඇත. ඒවා ලබාගැනීමට links කිහිපයක් පහත දැක්වේ.

    Code:
    www.i-nigma.com
    Code:
    www.reader.kaywa.com
    :dull::dull::dull::dull:
    how-to-use-qr-codes.jpg

    මේවා මගින් ඔබගේ වෙබ් අඩවියටද QR Code සාදා ගනීමට හෑක. මේවාහේ ප්‍රායෝගික භාවිතය කෙසේද යත්, ජපානයේ බස් නැවතුම් පොලවල හා බස් රට් වල QR Codes දක්වා ඇත. ජන්ගම දුරකට්නය අල්ලා බැලූ සැනින් බස් ගාස්තු සටහන බලාගත හැක. බ්‍රිතාන්යයේ පුවත්පත් පිලිබදව කලින් දැන්වීම් කරන විස්තර පුවරු වල ද QR Codes භාවිතා වේ. එමෙන්ම පුවත්පත් ලුහුඩු දැන්වීම්, ටින් ආහාර ලේබල් සදහාද බටහිර රට වල QR Codes යොදා ගනී. ඉන්දියාවේදී මේ QR Codes භාශා පරිවර්තකයක් ලෙසද යොදා ගනී. ලෝකයේ වැඩිපුරම QR Codes භාවිතා කරන්නේ ජපානයයි. QR Codes සොයාගනු ලැබුවේ 1994දී ජපානයේ ඩෙන්සෝ වේව්(Denso Wawe) සමාගම විසිනි. ඒ වාහන අමතර කොටස් වල නිවැරදි ගනන් තබාගනීමටයි. අදටත් QR Codes වල පේටන්ට් අයිතිය ඇත්තේ මෙම සමාගමටයි.
    http://www.youtube.com/watch?v=B3lrcOhmp9g&feature=player_embedded
    qr-code-metro-bus-schedule-sign.jpg

    511_1.jpg

    ebay_bus_qr_code.jpg

    qr-code-london.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    REP kemathinam Dennako:dull::dull::dull::rofl::rofl:
    Akuru poddak weraduna gannan ganna epa hodeeeee