මොනාද ඉගෙන ගන්න හොඳ..(PLZ HELP HER)
මචන් මගේ යාලුවෙක් ගේ නංගි කෙනෙක් ඉන්නවා එය A/L Maths කරේ S3ක් තියෙන්නේ.
එයට ඉස්සරහට යන්න මොනාද ඉගෙන ගන්න හොඳ කියල පොඩි අදහස් ටිකක් දන්නා.SLIIT, (BIT කරනවා නම් ESOF, IDM ගෙවන්න වෙනවා නේ.එකටත් අව්රුද්ද්කට විතර ගෙවන්න පුළුවන් වෙයි ඊට පස්සේ ගෙවන්න සල්ලි නැති වෙයි )
මගේ යාළුවා කැම්පස් උටත් තව 2.5 years ඉන්න වෙනවා.උටත් වියදම් කරන්න වෙනවා.අයලට සල්ලි නැ මචන්.අයලගේ තාත්ත මේ අව්රුද්දෙ පෙන්ෂන් යනවා..එතොකොට අමාරුයි BIT එකටත්
ගෙවන්න මේ අව්රුද්දෙ පුළුවන් එත් ලබන අව්රුදේ බැරි වෙයි ලු
.කෙටි කාලෙකින් ගොඩ යන්න විදියක් නැද්ද.IT නැතුව වෙන මොන හරි උනත් කමක් නැහැ.කරන්න මොන හරි දනනවා නම් පොඩි විස්තරයක් කියන්න. හොඳ ජොබ් එකකට යාන්න පුළුවන් එකක්..මගේ යාළුවා ෆුල් අව්ලෙන් බන් ඉන්නේ එකයි මම මේක කිව්වේ.

Last edited: