මොනාද ඉගෙන ගන්න හොඳ..

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දැනට ලංකාවේ තියන තත්වයේ හැටියට ටිකක් අමාරු situation එකක තමයි උඹේ යාළුවා ඉන්නේ.
    එයාට NDT TTI වගේ යන්න Zscore මදිද
    නැත්නම් විද්‍යාපීඨ වත්
    මේකයි මචන් ඇත්ත තත්වය.
    තව ටික දවසකින් ලංකාවේ IT කාරයෝ වැහි වහලා
    ණයට අරන් ඉගෙන ගත්ත වගේ නෙවෙයි අන්තිමට ණය ගෙවන්න රස්සාවක් වත් හොයාගන්න බැරි වෙයි.
    දැනටනම් අදහසක් නැහැ මචෝ
    මොනවා හරි හිතුනොත් PM එකක් දාන්නම්

    Chikas1992

    Member
    Jan 6, 2011
    217
    23
    0
    36
    Wena koheda ithin
    IJTS eke PCJT Krapan. Mamath eke Studies kranwa SLIIT Tharam Ganan Naha. Sira.danna kenek eke innwa nam wisthara hoyala balapan
    IJTS-Institute of Java and Technological Studies.
    PCJT-Professional Certificate in Java Technology.
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    දැනට ලංකාවේ තියන තත්වයේ හැටියට ටිකක් අමාරු situation එකක තමයි උඹේ යාළුවා ඉන්නේ.
    එයාට NDT TTI වගේ යන්න Zscore මදිද
    නැත්නම් විද්‍යාපීඨ වත්
    මේකයි මචන් ඇත්ත තත්වය.
    තව ටික දවසකින් ලංකාවේ IT කාරයෝ වැහි වහලා
    ණයට අරන් ඉගෙන ගත්ත වගේ නෙවෙයි අන්තිමට ණය ගෙවන්න රස්සාවක් වත් හොයාගන්න බැරි වෙයි.
    දැනටනම් අදහසක් නැහැ මචෝ
    මොනවා හරි හිතුනොත් PM එකක් දාන්නම්

    Zscore එක කොහොමද කියල නම් කියන්න දන්නේ නැහැ මචන්.මම දැන් බැලුව එකටත් අරගෙන ඉවරයි මචන් කට්ටියව..
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    IJTS eke PCJT Krapan. Mamath eke Studies kranwa SLIIT Tharam Ganan Naha. Sira.danna kenek eke innwa nam wisthara hoyala balapan
    IJTS-Institute of Java and Technological Studies.
    PCJT-Professional Certificate in Java Technology.

    IJTS නම් හොර ගුහාවක් කියල ගොඩක් අය කියන්නේ
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    IFS eken scholarships denawa IT degrees karana ayata. danna taramin part time IFS eke work karana gaman degree eka karanna puluwan un course fee eka gewanawa. wedi wistara nam danne ne. puluwan unoth hoyala kiyannam.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එළකිරි_කොල්ලා;10423688 said:
    Zscore එක කොහොමද කියල නම් කියන්න දන්නේ නැහැ මචන්.මම දැන් බැලුව එකටත් අරගෙන ඉවරයි මචන් කට්ටියව..

    පිස්සුද බන් තාම පීඨ ගැස්සට් කරලවත් නැහැ.
    කොහොම හරි නංගිට ශිෂත්වයකටවත් apply කරන්න කියපන්.
    පොඩ්ඩක් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ website එක පැත්තේ රවුමක් දාල බලපන්.
    පහුගිය ටිකෙනම් කීපක තිබුන But පිටරට
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    Bank එකක වගේ job එකක් කරන්න පුලුවන්නේ.... :)
    එහෙම නිකන් ජොබ් දෙන්නේ නැහැ බන් බෑන්ක් වල.කොල්ලට කිව්වා උත් හොයල බැංකු වලට යන්නත් ලේසි නැහැලු..
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    එළකිරි_කොල්ලා;10423716 said:

    IJTS නම් හොර ගුහාවක් කියල ගොඩක් අය කියන්නේ

    :yes::yes::yes:
    IJTS eke degree ekak newei denneth. eken degree eke qualifications ganna be.
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    පිස්සුද බන් තාම පීඨ ගැස්සට් කරලවත් නැහැ.
    කොහොම හරි නංගිට ශිෂත්වයකටවත් apply කරන්න කියපන්.
    පොඩ්ඩක් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ website එක පැත්තේ රවුමක් දාල බලපන්.
    පහුගිය ටිකෙනම් කීපක තිබුන But පිටරට
    හරි මචෝ මම හොයල බලන්නම් Thnxx bro
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    එළකිරි_කොල්ලා;10423790 said:
    එහෙම නිකන් ජොබ් දෙන්නේ නැහැ බන් බෑන්ක් වල.කොල්ලට කිව්වා උත් හොයල බැංකු වලට යන්නත් ලේසි නැහැලු..

    ඇ‍යි ඔය School leavers ලව මහජන බැංකුව, ලංකා බැංකුව වගේ ඒවලින් ගන්නවා නේද?
    මම දන්න ගොඩක් අයත් ඉවර වෙච්ච ගමන් private bank වලට ගියා....

    මම දැනට SLIIT එකේ ඉගෙන ගන්නවා....
    performance හොඳනම් SLIIT එකෙන්ම scholarship දෙනවා....නැත්තන් IFS වගේ companies වලින් දෙනවා....

    ඇයි
    මම කියන්නේ බොරුද

    :rolleyes:

    ;)
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    ඇ‍යි ඔය School leavers ලව මහජන බැංකුව, ලංකා බැංකුව වගේ ඒවලින් ගන්නවා නේද?
    මම දන්න ගොඩක් අයත් ඉවර වෙච්ච ගමන් private bank වලට ගියා....

    මම දැනට SLIIT එකේ ඉගෙන ගන්නවා....
    performance හොඳනම් SLIIT එකෙන්ම scholarship දෙනවා....නැත්තන් IFS වගේ companies වලින් දෙනවා....

    ;)

    mmmm.. SLIIT gena balaporothu thiyanna bahalu ban. 80 000 wa paninawa..Bank loan wede gena poddak hoyala balanna ona machan
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    එළකිරි_කොල්ලා;10423886 said:
    mmmm.. SLIIT gena balaporothu thiyanna bahalu ban. 80 000 wa paninawa..Bank loan wede gena poddak hoyala balanna ona machan

    hmmm...NDB eken denawa...ekata pay sheet ehema denna onida koheda....
    ow SLIIT ekanam 85k wath wei.... :baffled: