මොනිටර් දෙකක් සෙට් කරන්න Pc එකට

Nikoi

Member
Jan 2, 2019
12
4
0
මොනිටර් දෙකක් සෙට් කරන්න Pc එකට

ගොඩක් අයගේ ලග මන් දැකලා තියෙනවා ටේබල් එක උඩ මොනිටර් දෙකක් හෝ 3 වැඩි ගනනක් තියන් ඉන්නවා.

එකම CPU එකටද මේවා ගහගෙන ඉන්නේ ? (එක කීබෝඩ් මවුස් එක්කයි දැකලා තියෙන්නේ නම්)

එතකොට මොනිටර් දෙකෙන් පෙන්නේ එකමද නැතිනම් වෙන වෙන ඒවාද ?

කොහොමද එහෙම හදා ගන්නේ ?