මොනිටර් දෝෂයක් උදව්

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    මොනිටර් දෝෂයක් උදව්

    CRTමොනිටරය සුදු පැහැ වී තද සුදු ඉරි 4-5 තියෙනව.. සමහර වෙලාවල්
    වලට හරියනව.:eek::eek::(:(:eek::(:eek::(:(:(:(:(:(:(:(:(:(:(
    ‍‍මෙම දෝෂය මොකද්ද?:confused::eek::(:(:(:(
    මොන උපාංග වලද දෝෂය තියෙන්නෙ.:confused:
    දූවිලි,සත්තු නිසාද දෝෂය ඇති වෙන්නෙ.:eek::eek:
    හදා ගන්නෙ කොහොමද?:nerd::nerd::nerd:

    Rep3 gana danawa:D
     
    • Like
    Reactions: Anemanda1

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    graphic card එක චෙක් කරාද.
    කේබල්..
    වෙන pc එකකට ගහලා...
    :nerd:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    vga on bord ban?? vga driver nam install kara naha????
    :D වෙන pc එකකට ගහලා බලපන්. එහෙම තමයි හොයාගන්න වෙන්නේ.
    මේකේ image එකක් දාපන්. කවුරු හරි උදවු කරයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    CRT වැඩක් නැහැ යකෝ. දැන් ඕවාට කෑලි නැහැ LCD / LED එකක් ගනින්
     
    • Like
    Reactions: Helo1

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    Motherboard display wenwanam monitor awulk nh. ehema iri enakota restart karala balapan motherboard display enwada kiyala.
     
    • Like
    Reactions: Helo1

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    koi pettatada iri yanne? vertical or horizontal?

    galawala re-solder karala balanna vertical, horizontal sections.. dry solder joints wenna puluwan..

    re-solder karanna kohomada??? A-Z KIYA DANNA. ban. moniter eka sudu pataiii iri 8 k tiras atata tiyanawa... iya 30min witara harigiyaaa.. dan ait sudu pata wala. sudu pata nisa loku akuran type kara ban panna naha???:nerd:
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    re-solder karanna kohomada??? A-Z KIYA DANNA. ban. moniter eka sudu pataiii iri 8 k tiras atata tiyanawa... iya 30min witara harigiyaaa.. dan ait sudu pata wala. sudu pata nisa loku akuran type kara ban panna naha???:nerd:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    re-solder karanna kohomada??? A-Z KIYA DANNA. ban. moniter eka sudu pataiii iri 8 k tiras atata tiyanawa... iya 30min witara harigiyaaa.. dan ait sudu pata wala. sudu pata nisa loku akuran type kara ban panna naha???:nerd:
    Ubata oka karanna tharam denumak na wage. So, galawanna epa.. owage high voltage charge unu caps tiyenawa.. danna kenekta deela hadaganna
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    saho carnat ekata set karala nawai ban hadanna........ kiya diyan ko

    kohomada karanna???parassman karan nam ban.........
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    saho carnat ekata set karala nawai ban hadanna........ kiya diyan ko

    kohomada karanna???parassman karan nam ban.........
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    saho carnat ekata set karala nawai ban hadanna........ kiya diyan ko

    kohomada karanna???parassman karan nam ban.........

    පරණ CRT TV , CRT Monitor වල කරන්ට් එකට ගහලා නැති උනත් එකේ ඇතුලේ High Voltage
    එකක් තියෙනවා. දන්නේ නැතුව ගලවන්න ගිහිල්ලා මැරෙන්න එපා. ඒක නිසා දන්නා කෙනක් ට දීලා හදා ගන්න. මගෙත් තිබ්බා කළු Monitor එකක් ඒක හදන්න දුන්නට පස්සේ ඌ කෑලි නැහැ කියලා හැදුවේ නැහැ. එකෙත් ගියේ කළු ඩොට් වගයක් ඌ කිව්වා ඕක හදන්න ගියත් රු 2000 වඩා යනවා කියලා. දැන් රු 800 වගේ ගන්න පුළුවන් කිව්වා CRT එකක්. ikman එකේ මම දැකලා තියෙනවා ඒ මිලට තව 2000 දැම්මා නම් LCD එකක් ම ගන්න පුළුවන් කිව්වා. ඒක නිසා ඒක අල්ලලා දාලා මම LCD එකක් ගත්තා.