මොනිටරේ වෙනුවට ටීවී එකක්
මචං කාලෙක ඉඳන් පොඩි මෙව්ව එකක්
තියෙනව මොනිටරේ වෙනුවට 32ටීවී එකක් යූස් කරන්ඩ. ෆුල් එච් ඩී මොඩල් හොඳ ටීවී එකක් කියන්ඩලකො. හැබැයි පාවිච්චි කරල තියෙන අය විතරක් හොඳයි කියන්ඩ හරිය.
අනික මෙව්ව එක මෙව්ව වෙන්නෙ නැති ගාණකට තියෙන එකකුත් වෙන්ඩ ඔනෙ
. 35-40ක් වගේ අතර යූස් එකක් හරි කමක්නෑ.
අනික දන්න අය කියන්ඩ මෙව්ව එකක් පාවච්චි කරද්දි තියෙන අඩුපාඩු එහෙම.
ගොඩක් සියුම් වැඩ කරන්නෙ නෑ වීඩියෝ බලනව
ගේම් ගහනව ඉන්ටනෙට් යනව විතරයි.
මචං කාලෙක ඉඳන් පොඩි මෙව්ව එකක්
තියෙනව මොනිටරේ වෙනුවට 32ටීවී එකක් යූස් කරන්ඩ. ෆුල් එච් ඩී මොඩල් හොඳ ටීවී එකක් කියන්ඩලකො. හැබැයි පාවිච්චි කරල තියෙන අය විතරක් හොඳයි කියන්ඩ හරිය.අනික මෙව්ව එක මෙව්ව වෙන්නෙ නැති ගාණකට තියෙන එකකුත් වෙන්ඩ ඔනෙ
. 35-40ක් වගේ අතර යූස් එකක් හරි කමක්නෑ.අනික දන්න අය කියන්ඩ මෙව්ව එකක් පාවච්චි කරද්දි තියෙන අඩුපාඩු එහෙම.
ගොඩක් සියුම් වැඩ කරන්නෙ නෑ වීඩියෝ බලනව
ගේම් ගහනව ඉන්ටනෙට් යනව විතරයි.




