මොනිටරේ වෙනුවට ටීවී එකක්

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මොනිටරේ වෙනුවට ටීවී එකක්

    මචං කාලෙක ඉඳන් පොඩි මෙව්ව එකක් :nerd: තියෙනව මොනිටරේ වෙනුවට 32ටීවී එකක් යූස් කරන්ඩ. ෆුල් එච් ඩී මොඩල් හොඳ ටීවී එකක් කියන්ඩලකො. හැබැයි පාවිච්චි කරල තියෙන අය විතරක් හොඳයි කියන්ඩ හරිය.

    අනික මෙව්ව එක මෙව්ව වෙන්නෙ නැති ගාණකට තියෙන එකකුත් වෙන්ඩ ඔනෙ:rofl:. 35-40ක් වගේ අතර යූස් එකක් හරි කමක්නෑ.

    අනික දන්න අය කියන්ඩ මෙව්ව එකක් පාවච්චි කරද්දි තියෙන අඩුපාඩු එහෙම.
    ගොඩක් සියුම් වැඩ කරන්නෙ නෑ වීඩියෝ බලනව:rofl: ගේම් ගහනව ඉන්ටනෙට් යනව විතරයි.

     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mae wage tamai mchn penne.nattan adi 3k wath atha idan balanna one.nattan oluwa wikarawei.
    tv-pixels-close-up.png
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    mama 24 TV ekak use karanne. 2 feet vithara dura idan balanne. aulak na. HDMI connect karala thiyenne. LED ekak.

    eke PC Mode ekak thiyenawa ekata dammama pixel penne na. quality ekatama thiyenawa. mokadda manda chaina brand ekak. colors ehema aulak na.
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    32 ට හරියන resolution නැ බන් .1,920x1,080 resolution මදි 32ට dot dot වගේ පේනවා ලගට. ඇස් වලටත් හොඳ මදි.video බලද්දී අවුලක් නැ .4k එකක් වගේ තිබ්බොත් අවුලක් නැති වෙයි.
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    mamath use karanne inovex tv ekak. 24" ekak. kiyanna tharam awulak na ban. VGA cable use karanne. mage pc eke hdmi out ekak na. wadipurama karanne film balana eka. habai pc eka haraha movies play karanawata wada patta quality ekak thiyenawa TV eken direct play karanakota.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචං කාලෙක ඉඳන් පොඩි මෙව්ව එකක් :nerd: තියෙනව මොනිටරේ වෙනුවට 32ටීවී එකක් යූස් කරන්ඩ. ෆුල් එච් ඩී මොඩල් හොඳ ටීවී එකක් කියන්ඩලකො. හැබැයි පාවිච්චි කරල තියෙන අය විතරක් හොඳයි කියන්ඩ හරිය.

    අනික මෙව්ව එක මෙව්ව වෙන්නෙ නැති ගාණකට තියෙන එකකුත් වෙන්ඩ ඔනෙ:rofl:. 35-40ක් වගේ අතර යූස් එකක් හරි කමක්නෑ.

    අනික දන්න අය කියන්ඩ මෙව්ව එකක් පාවච්චි කරද්දි තියෙන අඩුපාඩු එහෙම.
    ගොඩක් සියුම් වැඩ කරන්නෙ නෑ වීඩියෝ බලනව:rofl: ගේම් ගහනව ඉන්ටනෙට් යනව විතරයි.


    මාත් Inovex 32 TV එකට HDMI ගහල තමයි යූස් කරන්නෙ.... :)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    උබට ගොඩක් ඈත ඉදලා යුස් කරන්න වෙන්නේ. රෙසොලුෂන් එක මදී නැද්ද. UP
    මෙව්වා එකක් කිව්වේ. :rolleyes:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඔන්න එකක් ගෙනත් ගැහුව. ළගටම වෙලා හිටියත් අව්ලක් නෑ. හැබැයි වර්ඩ් ෆයිල් එකක තියෙන ෆොන්ට් විතරක් වටේට බොඳ ගතියක් තියෙනව. නෙට් එකෙයි අනිත් ෆොන්ට් වලයි කිසි අව්ලක් නෑ.
    ආ මේක අගල් 40 සෝනි ෆුල් එච් ඩී එකක්.


    25k0lqh.jpg