මොන ආණ්ඩුවෙන් කලත් මෙව්වා හොද වැඩ..👍👍

SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,465
    1,422
    113
    Good decision .. in keeping with President Gotabaya's independence speech reducing red tape in public service. To make things easier for people
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ඔතන ප්‍රශ්නයක් තියෙනවා මචන් හොර සහතික දෙන්න පට්ටම චන්ස් එක. අඩුම ගානෙ hologram sticker එකක්වත් stick කලෙ නැත්නම්. සොරි තමයි.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    හොද වැඩක් සිරාවටම , නැත්නම් චරිත සහතිකේ ගන්න වරුවක් අපරාදේ ..
    හැබැයි ඉතින් හොර සහතික ගහන උන්ට නම් පට්ට චාන්ස් එක ...
     

    arrow Aiya

    Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    ඔතන ප්‍රශ්නයක් තියෙනවා මචන් හොර සහතික දෙන්න පට්ටම චන්ස් එක. අඩුම ගානෙ hologram sticker එකක්වත් stick කලෙ නැත්නම්. සොරි තමයි.

    eka hari bn. eth hama ekama ahema karanne na.:rolleyes::rolleyes: but kade yana eka nam nawathinawa..