මොන කරුමයක්ද මන්දා...

inspiron

Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    උබට හැපෙනවා. මට අනනකොට අහු වෙන්නේ. ඉතින් අල්ලා විසි කරනවා
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    එහෙනම් තවත් උන් ඉන්නවා ...... අපේ අම්මා කියන්නේ හාමුදුරුවන්ට ගල් ගහපු උන්ලු
    මට යකෝ ඉස්සර බාස්මති කෑවත් පෙනවා ගලක් , දැන්නම් එක නෑ
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    දතක් කැඩී කැඩී යනවද දන්නේ නෑ බන් පොඩ්ඩක් බලපන් මගෙත් ඔහොම වෙලා දතෙන් බාගයක් කැඩිලා යනකන් දන්නේ නෑ :baffled::baffled::baffled:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කර්ම විපාකයක් වෙන්නත් පුලුවන් ...
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මචන් මටත් ඔය සීන් එක තිබ්බ. කොහෙන් කැවත් මට අහුවෙනවා ගල්කැටයක් හරි කෙස් ගහක් හරි මචාහං...යාලුවෝ 5ක් 6ක් එක්ක කවත් මට තම අහුවෙන්නේ..මම දැන් ඉන්නේ වෙන රටක දැන් ආ සීන් එක නැ මචන්...අපේ ආච්චි කිඋව ඔය අපල වලට වෙන ඒවා කියල...
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මේකනම් මොන කරුමයක්ද මන්දා......

    කොහෙන් කෑවත්, ගෙදරින් කෑවත් දවසට අඩුම ගානේ එක ගල් කැටයක් හරි හැපෙනවනේ....:(:(

    අම්මා හාල් හොදට ගරලා අරන් උයන්නෙත් එත් ගලක් හැපෙනවමයි. වෙන කාටවත් හැපෙන්නේ නෑ. මට විතරයි හැපෙන්නේ.....:(:(:(

    කන්න ගත්තොත් අනිවා අඩුම එක ගල් කැටයක් හරි හැපෙනවමයි..:(:(

    අද ඊයේ ඉදල නෙමේ මේ කෙස් එක තියන්නේ... අවුරුදු 10ක 15ක ඉදලා....:(:(

    ඇයි බන් එහෙම වෙන්නේ???.

    හේතුව තමයි උඹ හිතනවා වැඩියි.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඔ කියන එක ඇත්ත වෙන්න පුළුවන් ..මටත් එක්තරා කාල පරිච්ඡෛ්දයක ඕක වුනා.:dull:..මොන හාල් වර්ගය ගෙනාවත් මට විතරයි ගලක් හැපෙන්නේ..එපා වෙලා හිටියේ...:(
    උඔ අසරණ මින්සුස්නට කන්න දීපන්..:nerd:.එතකොට උඔට උන් පින්දේවි...:love::love:
    කාලයක් යනකොට ඕක ඇරිලා යනවා...:love:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උබ ගිය ආත්මයක බුදු හාමුදුරුවන්ට ගල් ගහලා.
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මේකනම් මොන කරුමයක්ද මන්දා......

    කොහෙන් කෑවත්, ගෙදරින් කෑවත් දවසට අඩුම ගානේ එක ගල් කැටයක් හරි හැපෙනවනේ....:(:(

    අම්මා හාල් හොදට ගරලා අරන් උයන්නෙත් එත් ගලක් හැපෙනවමයි. වෙන කාටවත් හැපෙන්නේ නෑ. මට විතරයි හැපෙන්නේ.....:(:(:(

    කන්න ගත්තොත් අනිවා අඩුම එක ගල් කැටයක් හරි හැපෙනවමයි..:(:(

    අද ඊයේ ඉදල නෙමේ මේ කෙස් එක තියන්නේ... අවුරුදු 10ක 15ක ඉදලා....:(:(

    ඇයි බන් එහෙම වෙන්නේ???.

    දත් මැදල බත් කාලා බලපන්.

    :)
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    මේකනම් මොන කරුමයක්ද මන්දා......

    කොහෙන් කෑවත්, ගෙදරින් කෑවත් දවසට අඩුම ගානේ එක ගල් කැටයක් හරි හැපෙනවනේ....:(:(

    අම්මා හාල් හොදට ගරලා අරන් උයන්නෙත් එත් ගලක් හැපෙනවමයි. වෙන කාටවත් හැපෙන්නේ නෑ. මට විතරයි හැපෙන්නේ.....:(:(:(

    කන්න ගත්තොත් අනිවා අඩුම එක ගල් කැටයක් හරි හැපෙනවමයි..:(:(

    අද ඊයේ ඉදල නෙමේ මේ කෙස් එක තියන්නේ... අවුරුදු 10ක 15ක ඉදලා....:(:(

    ඇයි බන් එහෙම වෙන්නේ???.

    Losaka hamudurwan ta una wage seen ekak neda...

    hamuduru wanta hondata prisiduwa selakillen hadala dana welak dipan,