මොන කරුමයක්ද මන්දා...

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    භූත දෝසයක්..
    බත් නොකා හිටපන් පෝය තුනක් ගෙවෙනකං.! ඔව්
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මේකට හේතු විදිහට මම දකින්නෙ,

    1. උබ හොඳට කෑම හපල කන කෙනෙක්. ඒ කියන්නෙ කන්න ගොඩක් වෙලා යනවා. හපල කන තරමට තමයි දිරවන්න පහසු.
    2. උබේ අම්මා උබත් එක්ක තරහකින් ඉන්නෙ පෙන්නුවෙ නැතත්. උබේ බත් එකට වැලි කැට දෙකක් විතර දානවා හැමදාම. ඒකට කරන්න තියෙන්නෙ සතියක් විතර උබම කෑම බෙදාගෙන කන්න. වැලි හැපෙන්නෙ නැත්තම් අම්මගෙ වැඩක්. :D
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    භූත දෝසයක්..
    බත් නොකා හිටපන් පෝය තුනක් ගෙවෙනකං.! ඔව්

    ගල් වැලි ඉවත් කල හාල් ගෙනල්ල ඉව්වත් ගල් හැපෙනවනම් බූත දෝසයක්ද කියල හිතෙනව,නැත්නම් ගෙදර බත් හැලියට ගල් දාන මොකෙක් හරි ඇති අර විද්‍යකුළපති කියන විදියට :rolleyes:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    1. දතක අවුලක්:rofl:
    2. බහිරව දෝෂයක් :baffled:

    මටත් කාලයක් ඔය අවුල තිබ්බ. දැන්නම් හම්බෙන්නෙම නෑ :)
     
    Sep 4, 2015
    3,212
    269
    0
    1. දතක අවුලක්:rofl:
    2. බහිරව දෝෂයක් :baffled:

    මටත් කාලයක් ඔය අවුල තිබ්බ. දැන්නම් හම්බෙන්නෙම නෑ :)

    බහිරව පයියක් නෙමෙයි ඕයි. නොදකින් ඕවා විශ්වාස කරනව නම් උබ පොන්නයෙක්. :P
     
    • Like
    Reactions: Zer000

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ගල් වැලි ඉවත් කල හාල් ගෙනල්ල ඉව්වත් ගල් හැපෙනවනම් බූත දෝසයක්ද කියල හිතෙනව,නැත්නම් ගෙදර බත් හැලියට ගල් දාන මොකෙක් හරි ඇති අර විද්‍යකුළපති කියන විදියට :rolleyes:

    :oo::rofl::yes:
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    විහිළුවට ගන්න එපා, මටත් ඕක තිබ්බ අවුරුදු 3ක් විතර
    හොඳට පිරිසිදුවට හදලා පන්සලට දානයක් දියන් මාසෙකට සැරයක්
    ගිය ආත්මෙක සාංඝික ආහාරයකට නරක් උන දෙයක් තිබ්බමලු ඔහොම වෙන්නෙ
     
    • Like
    Reactions: redcafe

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,948
    113
    ලංකාවේ.. ලංකාවේ
    මටත් කාලයක් ඔය ප්‍රශ්නේ තිබ්බා, දැන් නම් නෑ...
    එක දතක් චිප් උනා...
    මේවා හොයල බලන්න

    1) පෙර කල පාප කර්මයක් අනුව වෙනවා කියලාත් සමහරු කියනවා. එකට නම දාන මාන දීල, ග්‍රහයෝ මරු වෙනකන් ඉදල බලන්න වෙනවා. හොදට ජෝතිෂ්‍ය, බුද්ධාගම හොදටෝම දන්නා කෙනෙක් ගෙන් අහල බලන්න. හොද පැහැදිලි කිරීමක් ගන්න පුළුවන් වෙය්. විශ්වාස කරනවද නැද්ද කියන එක වෙනමම එකක්

    2) මුට්ටියේ , rice cooker උඩම බත් ටික බෙදාගෙන බලන්න අඩුද ගල් හම්බුවීම කියල

    3) ගෙදර පාවිච්චි කරන ලුණු වර්ගය හොයල බලන්න. රය්ගම් ඉසි වගේ හොද කොලිටි එකක්. එක්කෝ ලුණු ටික දියකරලා උඩින් වතුර විතරක් අරන් බලන්න

    4) හාල් වර්ගය ගෙනාපු ගමන් / උයන්න පෙර, වැලි, ගල් තියනවද කියල බලන්න. හාල් අටෙන් ඇටේ වගේ බලලා ටික දවසක් ඉව්වා හොදටෝම check කරලා. (හැමදාමත් කරන්න බෑ - එත් කොහද case එක කියල හොයාගන්න පුළුවන් වෙය්)

    5) කනකොටත් කටින් කටට බත් ඇට ටික ගානේ උස්සල පිගන් මැටි / ලෝහ පිගනට හල හල කනකොට ගල් තිබ්බොත් පොඩියට සද්දෙට වැටෙනකොට ගල් කට්ට ගිහින් කැවෙන්න කලින් හොයාගත්ත හැකි. මේකත් හැමදාම කරන්න බෑ
    දත් සෙට් එක බෙගන්න පුළුවන් වෙය්නේ අඩුම ගානේ

    6) උයල කෑම තියන තැනක් බලන්න. කුස්සිය සිවිලිම් ගහල නැත්තන් හුනෙක් බිත්තිය උඩින් ගියත් වැලි වැටෙනවා

    7) දිරපු දතක කෑලි වෙන්නත් පුළුවන්
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    බුද්ධාගමේ උගන්වන කර්මය / පලදීම කියන කොටස් ගැන පොඩ්ඩක් හොයලා බල්න්න.
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මටත් ඔයා කරදරේ තියෙනවා සෑහෙන කාලෙක ඉදන්. ගෙදර කාටවත් ගල් වැලි අහුවෙන්නේ නැහැ. මට ගල් අහුවෙනවා. බතේ කොතනින් බෙදාගත්තත් දවස් දෙකතුනකට පාරක් ගලක් අහුවෙනවාම තමයි. මම හිතන්නේ පෙර අකුසල කර්මයක්. වැඩේ කියන්නේ කැන්ටිමෙන් කෑම ගත්තත් ගල් අහුවෙනවානේ.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මටත් ඔයා කරදරේ තියෙනවා සෑහෙන කාලෙක ඉදන්. ගෙදර කාටවත් ගල් වැලි අහුවෙන්නේ නැහැ. මට ගල් අහුවෙනවා. බතේ කොතනින් බෙදාගත්තත් දවස් දෙකතුනකට පාරක් ගලක් අහුවෙනවාම තමයි. මම හිතන්නේ පෙර අකුසල කර්මයක්. වැඩේ කියන්නේ කැන්ටිමෙන් කෑම ගත්තත් ගල් අහුවෙනවානේ.

    කන්න නැති අයට පුඵවන් තරම් පිරිසිදු කැම සහ වතුර පිනට දෙන්න.:yes: ටික කාලයක් යනකොට හරි යයි.
     
    • Like
    Reactions: Dr.Amdan