මොන කෙල්ලද තෝරන්නේ?

මොන කෙල්ල ද?


  • Total voters
    63

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔහොම දැම්මොත් මචං හැමෝම වොට් කරන්නේ A ට තමයි මෙහෙම දාපන් 1කෙල්ලෙක් ඉන්නවා ඒකි ගුණගරැක සිල්වත් ඒත් එකිගේ මුනේ පැත්තක් ඇසිඩ් වලට පිච්චිලා 2තවත් කෙල්ලෙක් ඉන්නවා ඒකි ලස්සනයි හරියට අයිචෛර්යා කෙල්ල කාල වගේ හරිම ලස්සනයි එත් පොඩ්ඩ ඇත්තම් කේන්ති යනවා වියහියදම් ගැන සැලකිලිමත් වෙන්නේ නෑ සෙල්ලක්කාරයි තව 3කෙල්ලෙක් ඉන්නවා වැඩි ලස්සනක් නෑ නිකම් කලු කෙල්ලෙක් ඇගේ හැඩයකුත් නෑ ඒත් වනිතයි ස්වාමි ගරුකයි තව 4 කෙල්ලෙක් ඉන්නවා හරිම සෝශල් එත් කටපරිස්සමක් නෑ ඉවසීමක් නෑ ඒත් උබට පුල් ලවු දැන් උබට මංගල යෝජනා 4ක් එනවා මේ හතර දෙනාගෙන් උබ තෝරා ගන්නේ කවුද? දැන් උබ තෝරගන්නේ මොන කෙල්ලද වගේ දාපන්
     

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    දැන් හැමෝම ඉතින් ෂෝ එකට a කියලා කියයි!!b කියලා වොට් කරපු එවුන් තමා නියම කොල්ලෝ..සමහර විට උන් a කෙල්ලව බදියි!!a කියලා මෙතන දාන එවුන් ඇත්ත ලෝකේ හොයන්නත් නැහැ...
    :lol::lol:
     

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    A ta vote kale. Hethuwa gathi guna nathi lassana kello dagena unge pada show balala honda experience thiyena hinda. Lassana kello habai honda gathiguna thiyena unith innawa. Mage karumeta ehema ekek hambune na.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    A සිරාවටම ගති ගුණ වලින් පෝසත් සිරා කෙල්ලෙක්නං A තෝරගන්නවා...ඊටපස්සෙ ඒකිගෙ හැඩ රුව 4/5 + වෙනකං මොඩිෆයි කරනවා (කොහොමද ඒක:P:rofl:) දැන් ඕනම ඇවරේජ් ලුකිං කෙල්ලෙක්ව පට්ට ලස්සන කෙල්ලෙක් කරන්න පුලුවන් බ්‍රෝ සල්ලි තියනවනං....බලපන් ඔය මොඩ්ලින් කරන්න එහෙම යන්න කලින් මෙලෝරහක් නැති හාල් කෑලි වගේ ඉන්න කෙල්ලො කොහොමද ටික කාලයක් යද්දී පොලිෂ් වෙලා එන ලස්සන??