ඔහොම දැම්මොත් මචං හැමෝම වොට් කරන්නේ A ට තමයි මෙහෙම දාපන් 1කෙල්ලෙක් ඉන්නවා ඒකි ගුණගරැක සිල්වත් ඒත් එකිගේ මුනේ පැත්තක් ඇසිඩ් වලට පිච්චිලා 2තවත් කෙල්ලෙක් ඉන්නවා ඒකි ලස්සනයි හරියට අයිචෛර්යා කෙල්ල කාල වගේ හරිම ලස්සනයි එත් පොඩ්ඩ ඇත්තම් කේන්ති යනවා වියහියදම් ගැන සැලකිලිමත් වෙන්නේ නෑ සෙල්ලක්කාරයි තව 3කෙල්ලෙක් ඉන්නවා වැඩි ලස්සනක් නෑ නිකම් කලු කෙල්ලෙක් ඇගේ හැඩයකුත් නෑ ඒත් වනිතයි ස්වාමි ගරුකයි තව 4 කෙල්ලෙක් ඉන්නවා හරිම සෝශල් එත් කටපරිස්සමක් නෑ ඉවසීමක් නෑ ඒත් උබට පුල් ලවු දැන් උබට මංගල යෝජනා 4ක් එනවා මේ හතර දෙනාගෙන් උබ තෝරා ගන්නේ කවුද? දැන් උබ තෝරගන්නේ මොන කෙල්ලද වගේ දාපන්