මොන පැත්තටද මෙ දෙන්නා කැරකෙන්නේ

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මේක දෘෂ්ටි මායාවක්! මේක මේ විදිහට පේන්නේ කළු සුදු නිසා! පූසා උදාහරණෙකට අරන් පැහැදිලි කරනවානම්, අපි මුලින්ම එක පැත්තක් බලද්දී ඔලුවට යන්නේ පූසගේ කකුල් අපෙන් ඇතට යනව කියල නම් අනිත් පැත්තෙදි අපේ ඔලුව බලාපොරොතු වෙනවා පූසගේ කකුල් ඉස්සරහට එනවා කියලා!!!
    අපි ඉස්සෙල්ල දැක්කේ කකුල් අපි ලඟට එනවා වගේ කියල නම් ඕක අනිත් පැත්තට තමා කැරකෙන්නේ!
    ඕක බලන අතරේ අපි හිතලා මාරු කරගන්න පුලුවන්නම්(පුළුවන්) ලස්සනට දෙපැත්තටම කරකවකව බලන්න පුළුවන්! :shocked::shocked:;);):yes::yes:

    ස්තූතියි මචෝ.! :)

    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේක දෘෂ්ටි මායාවක්! මේක මේ විදිහට පේන්නේ කළු සුදු නිසා! පූසා උදාහරණෙකට අරන් පැහැදිලි කරනවානම්, අපි මුලින්ම එක පැත්තක් බලද්දී ඔලුවට යන්නේ පූසගේ කකුල් අපෙන් ඇතට යනව කියල නම් අනිත් පැත්තෙදි අපේ ඔලුව බලාපොරොතු වෙනවා පූසගේ කකුල් ඉස්සරහට එනවා කියලා!!!
    අපි ඉස්සෙල්ල දැක්කේ කකුල් අපි ලඟට එනවා වගේ කියල නම් ඕක අනිත් පැත්තට තමා කැරකෙන්නේ!
    ඕක බලන අතරේ අපි හිතලා මාරු කරගන්න පුලුවන්නම්(පුළුවන්) ලස්සනට දෙපැත්තටම කරකවකව බලන්න පුළුවන්! :shocked::shocked:;);):yes::yes:

    ස්තූතියි මචෝ.! :)

    :yes::yes::yes:
     
    spirit89

    Active member
  • Dec 7, 2008
    266
    89
    28
    මුලින් දකුණට කැරකෙනවා පෙනුනා... ටිකක් ට්‍රයි කරාම වමට කැරකෙනවා පෙනුනා.. දැන් බාගයක් දකුණට කැරකිලා බාගයක් වමට කැරකෙනවා පේනවා...