






මේක දෘෂ්ටි මායාවක්! මේක මේ විදිහට පේන්නේ කළු සුදු නිසා! පූසා උදාහරණෙකට අරන් පැහැදිලි කරනවානම්, අපි මුලින්ම එක පැත්තක් බලද්දී ඔලුවට යන්නේ පූසගේ කකුල් අපෙන් ඇතට යනව කියල නම් අනිත් පැත්තෙදි අපේ ඔලුව බලාපොරොතු වෙනවා පූසගේ කකුල් ඉස්සරහට එනවා කියලා!!!
අපි ඉස්සෙල්ල දැක්කේ කකුල් අපි ලඟට එනවා වගේ කියල නම් ඕක අනිත් පැත්තට තමා කැරකෙන්නේ!
ඕක බලන අතරේ අපි හිතලා මාරු කරගන්න පුලුවන්නම්(පුළුවන්) ලස්සනට දෙපැත්තටම කරකවකව බලන්න පුළුවන්!
ස්තූතියි මචෝ.!


