මොන මගුලක්ද බන් මේ...???

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මොන මගුලක්ද බන් මේ...???

    මචන්ලා,,මොකක්ද බන් මේ වෙලා තියෙන්නේ....:nerd::nerd::nerd:මේ පොඩි ගේම් එකක් එනවා ඔන් කරපු වෙලාවෙ ඉඳලම...:growl::growl::growl:ටාස්ක් මැනේජර් එකේ කිසිම ප්‍රොසෙස් එකක් පෙන්නන්නෙත් නෑ...:no::no::no:මොනව කරලවත් අයින් කරන්න බෑ...:no::no:කොටින්ම කියනවනම් මුකුත්ම කරන්න බෑ...:sorry::sorry::sorry:මේක ප්ලේ කරන්න විතරයි පුලුවන්...:dull::dull::dull:දන්න එකෙක් කියපල්ලා මේක අයින් කර ගන්න විදිහ

    001jxu.jpg


    002hk.png


    003md.png

     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :lol::lol::lol:මචං මැශින් එක දෙසැරයක් පොලවේ ගහලා වතුර භාල්දියක දාපන්:lol::lol::lol:

    :(අනේ මම දන්නෑ බන්:(