කොරෝනා ආවොත්!

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඇත්තටම අපි ලෑස්තිද? :no: මේ යනවිදිහට එයි කියලා හිතෙනවා බන්. :( ඉන්දියාවෙත් ඉන්නවනේ! කවුරු මොන බයිලා ගැහුවත් හැදෙන්නෑ හැදෙන්නෑ කියලා හැදුනොත් මොනවද කරන්න ඕනා කියලා හිතාගන්න බැරිවෙයි. :baffled: ඕක ඒතරං ඉක්මනට බෝවෙනවා! :sorry: කොහොමද එක පාරට පන් හයසීයක් මතු වුනොත් :baffled: අනෙක අපිට අනික් රටවල් ඒ වගේ වෙලාවල් වලදී කලා වගේ කරන්න ඕනදේ කරන්න තරං ඔය කොච්චර කිව්වත් බෑ! :no: :dull: බොරු බයිලා විතරයි! :frown: අනේමන්දා බන්!!! :baffled: :dull:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    අපේ රටේ උන්ගෙ ප්‍රතිශක්ති පද්ධතියේම විස ඒක නිසාද කොහෙද තවම පරක්කු. කොරෝනවත් ගණන් ගන්නෙ නැහැ ඒ විස.:dull:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    කොරෝනා ලංකාවට ආවොත් බඩගින්නේ මැරෙන්න වෙන්නේ. කොරෝනා ආවොත් අපේ අයියලා බඩු මිල නග්ගනවා නහුතෙට අනිවා.