මොන මගුලක්ද මේ ( facebook )

ganidu94

Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    මොන මගුලක්ද මේ ( facebook )

    මචන් facebook එක හැමතිස්සෙම අලුත් features එකතු කරනවනේ ... මුන් ආයිත් අලුතින් තව features වගයක් එකතු කරලා .. එත් මම නම් ඒවාට පොඩ්ඩක් වත් කැමති නෑ .. තිබ්බ පරණ විදිහම හොදයි .. මේ අලුත් සීන් එකේ චැට් රූම් එකේ online ඉන්න කට්ටියගේ ගාන පෙන්නුවට online ඉන්නේ කව්ද කියල පෙන්නනේ නෑ .. online ඉන්නේ කව්ද කියල බලන්න නම් අකුරෙන් අකුර ගගහා බලන්න ඕනේ ... මේක නම් මල විකාරයක් .. උබලගේ account උත් මේ අලුත් සීන් එකට upgrade වෙලාද තියෙන්නේ ? :eek::eek::eek:


     

    Attachments

    • untitled.JPG
      untitled.JPG
      19.8 KB · Views: 55
    • 1.JPG
      1.JPG
      37 KB · Views: 47