මොන වගේ guns ද ගන්න පුලුවන්?
මචන්ලා
මම මේක government information center එකෙයි defense.lk එකෙයි වෙබ් සයිට් වල බැලුව තිබ්බෙ නෑ
ලන්කාවෙ සමාන්ය ජනතාවට guns ලඟ තියාගන්න ලශන් දෙනවනේ
මොන වගේ guns ද තියාගන්න පුලුවන් ?
single barrel එක නම් තියාගන්න පුලුවන් කියල ශුවර් එකටම දන්න්වා
ඒ ඇරෙන්න? shotgun , revolver වගේ ඒව දෙනවද?
මේ වගෙ එකක් දැන ගන්න පුලුවන් කොතනින්ද?