මොන වගේ guns ද ගන්න පුලුවන්?

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    මොන වගේ guns ද ගන්න පුලුවන්?

    මචන්ලා
    මම මේක government information center එකෙයි defense.lk එකෙයි වෙබ් සයිට් වල බැලුව තිබ්බෙ නෑ
    ලන්කාවෙ සමාන්‍ය ජනතාවට guns ලඟ තියාගන්න ලශන් දෙනවනේ
    මොන වගේ guns ද තියාගන්න පුලුවන් ?
    single barrel එක නම් තියාගන්න පුලුවන් කියල ශුවර් එකටම දන්න්වා
    ඒ ඇරෙන්න? shotgun , revolver වගේ ඒව දෙනවද?

    මේ වගෙ එකක් දැන ගන්න පුලුවන් කොතනින්ද?
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ා‍ෙිාි

    හොරට ගල් කටස් ටී කටස් තියාගන්න පුලුවන් මමත් තියාගෙන ඉන්නවා පින්තූර ඕන නම් පෞද්ගලිකව මැසේජ් එකක් දෙන්නෝ:)
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    හොරට ගල් කටස් ටී කටස් තියාගන්න පුලුවන් මමත් තියාගෙන ඉන්නවා පින්තූර ඕන නම් පෞද්ගලිකව මැසේජ් එකක් දෙන්නෝ:)
    සිරාවටම උඹ දාමරිකයෙක්ද ?:baffled:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ා‍ෙ

    සිරාවටම උඹ දාමරිකයෙක්ද ?:baffled:


    සිරාවටම දාමරිකයෙක් නෙවේ ඒත් මගේ පාඩුවේ ජීවත් වෙන සාදාරණ මිනිහෙක්
    :)
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ‍ෛ

    උගේ member name එකෙන් හිතාගන්න බැරිද මොනවටද ඕවා ඕනෙ කියලා ? :P

    එහෙම කියන්න එපා බන් මම මේ නේම් එක හැදුවේ ඩවුන්ලොඩ් කරන්න අරව මේවා
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    හොරට ගල් කටස් ටී කටස් තියාගන්න පුලුවන් මමත් තියාගෙන ඉන්නවා පින්තූර ඕන නම් පෞද්ගලිකව මැසේජ් එකක් දෙන්නෝ:)

    මචන් ගල්කටස් එකට දාන්නෙ T56 උන්ඩ නේද ?
    එක පාර එකයිනෙ බන් , ශොට් එක මිස් උනොත් බඩුම තමා
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    පිස්සුවක් ඇතැ

    උඹ ඔය කියන්නේ සිරාව්ටමද මචන්

    සිරාවට තමා මචන්

    Income tax eka gaanakata wadiyen gewana ayata puluwanlu..

    මම නම් දන්නව උබට කියල බැ උබ පොඩි එක තාම

    දැන් 18යි

    mama nam ahala thiyenne mokakwath thiyaganna denne na kiyala

    apoo denawa

    water pistol's :P

    ඕනි කිව්වා
    චෙක් කරන්න ඔයාගෙ කඩේට වෙඩි තියල යනව රයිට් !

    දන්න විදියට රිවොල්වර් තියා ගන්න පුලුවන්
    තව එයාර් රයිෆල් අනිවා පුලුවන්

    අපෝ එයා රයිෆල් වැඩක් නෑ
    මචන් රිවෝල්වර් එක දෙන්නෙ සෙකියුරිටි කම්පැනි වලට විතරයි කියල කතාවක් තියෙනවා
    හරියට දැනගන්න තැනක් දන්නෙ නෑද්ද
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    sdswd

    මචන් ගල්කටස් එකට දාන්නෙ T56 උන්ඩ නේද ?
    එක පාර එකයිනෙ බන් , ශොට් එක මිස් උනොත් බඩුම තමා

    මචන් ගල් කටස් එකට දමන්නේ ටී-56 උන්ඩ නෙවේ 12 කෑලි තමයි දමන්නේ සිංහලෙන් කිව්වොත් ලයිසන් තුවක්කු වලට දමන්නේ අන්න ඒ උන්ඩ...

    ටී කටස් වලට දමන්නේ ටී-56 උන්ඩ...

    ගල්කටස් එකක බටේ ඇතුලේ දාර නොගැහුවොත් උන්ඩය විහිදිලා වදින්නේ ඒ කියන්නේ වම් අතින් උනත් සොට් එක දෙන්න පුලුවන් බේරෙන්න අමාරැයි
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඉඩඉ

    මචන් වත්තකට කියල තමා ගන්න හදන්නෙ
    ඔය කියපු ටැක්ස් ලිමිට් එක කීයද දන්නෙ නෑ නේද?

    අක්කර 10 කට වඩාද කොහෙද තියෙන්න ඕන
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ලොකු වත්තක් තියනවා නම් වගා ආරක්ෂාවට කියල ගන්න පුලුවන් වතු වලට revolver දෙන්නේ නෑ මම හිතන්නේ.
    අදුරන කෙනක් ඉන්නවා නම් ඉතින් ගන්න පුලුවන් :P