මොන හු# යන්නක්ද බන් මේක​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මොන හු# යන්නක්ද බන් මේක​

    දෙයියනේ කියලා කැල්ලක් ටෝක් කර කර හිටියා කුකුළනි. මම කැමතිද කියලත් ඇහුවා. පස්සෙ උත්තරයක් දෙන්නම්ලු. ටෞකන්න.:angry: ඒත් මැසේජ් කරද්දි ඔයා මගේ පැටියා. මගේ වස්තුව කියලා මැසෙජ්ජ් එවන්නෙ. මට නම් මේ කෙල්ලොන්ව තේරුම් ගන්න බැහැ.:baffled:එක්කො මේකිට කෙලින්ම කැමතියි කියන්න ලැජ්ජයි, නැත්නම් මට ඊළගBOOT එක සෙට් වෙන්න ආසන්නයි.

    ඇයි බන් ලංකාවේ කෙල්ලොන්ට දෙයක් අහපුවම කෙලින් උත්තරයක් දෙන්න බැරි. සිංහල ,මුස්ලිම්, දෙමළ ඔක්කොම උන් එකයි.:frown::frown::frown:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Happy-birthday-you-sexy-boy-gif.gif
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Boot එකක් තියන්න උඹ යාලු වුණෙත් නෑ තාම
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හෙට අනිද්දා හොටුපෙරන් අඩන්න මැරෙන්නේ කොහොමද කියල අහල ට්‍රේඩ් දන්න නම් ලෑස්තිවෙන්න එපා පුටේ ..ඕන කලින්ම කිව්වා :angry: :P
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,910
    113
    Because they know that if they say no you'll start crying and whining like a fag and possibly murder them too. Sri Lankan men can't handle rejection, so they hesitate.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ලංකාවෙ විතරක් නෙවේ කොහෙත් ඔහොම තමයි :lol:
    උන්ගෙ සිග්නල් නිකන් 'මම තොගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙවේ ඒත් තෝ වෙන හුට්ටියො එක්ක මුකුළු කරල තිබ්බොත් අපේ සම්බන්දෙ ඉවරයි'

    good luck

    ZXo0bt9.jpg

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,395
    20,823
    113
    Panadura
    ලංකාවෙ විතරක් නෙවේ කොහෙත් ඔහොම තමයි :lol:
    උන්ගෙ සිග්නල් නිකන් 'මම තොගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙවේ ඒත් තෝ වෙන හුට්ටියො එක්ක මුකුළු කරල තිබ්බොත් අපේ සම්බන්දෙ ඉවරයි'

    good luck

    ZXo0bt9.jpg


    :rofl: :lol: :lol: