මොබිටෙල් ඩේටා පැකේජස්
මොබිටෙල් වල ලාභම prepaid ඩේටා පැකේජස් මොනවද තියෙන්නේ?
අර අලුතෙන් තියෙන මැක්ස් පැකේජ් එක ලාභද? නැත්තන් වෙන එව්වා තියේද?
අර අලුතෙන් තියෙන මැක්ස් පැකේජ් එක ලාභද? නැත්තන් වෙන එව්වා තියේද?


mobitel daily rental 5 sim eka
ganin eke daily 100mb free enawa
Mobitel 65 GB Package
Day time 50 GB
Night time 15 GB.
#350# බාන්
4GB any time.
නැත්නම් 499 පැකේජ් එක day time 8 GB තියෙනවා
Mobitel 65 GB Package
Day time 50 GB
Night time 15 GB.

Mobitel 65 GB Package
Day time 50 GB
Night time 15 GB.
details tikak kiyanna ,kohomada ganaඒ මොකක්ද බන්?ඩේලි මෙගාබයිට් 100ට කීයද දවසට?
daily rental sim ekak dawasata 6.20 k kapenawa
a ganata ubata daily 100mb
m to m call 50 minutes
m to m 50 sms enawa
okata ara YouTube pack eka active karaattama
hodatama ati

daily rental sim ekak dawasata 6.20 k kapenawa
a ganata ubata daily 100mb
m to m call 50 minutes
m to m 50 sms enawa
okata ara YouTube pack eka active karaattama
hodatama ati

කියහන්කෝ![]()
yako kiwwe eka thama sim ekata daily 100mb,
thawa 50 m to m call enawa
okata youtube pack eka daganin 249 koheda
wenne. sim ekanam 1000 wage wei
Join Allceylon sim promo on Viber https://invite.viber.com/?g2=AQA3mhC9PFRMK0ktsBxhGAs3RwyeI8/Io7rUeXtEGO5e85Lx/bIVUZ1NDIQ6W3/Y
onna oya group eken ahala ganin

මොකක්ද බන් youtube pack එක?![]()