දෙකම හොඳා,ලංකාවේ ඉන්ජ් මුල් පිඨයත් පෙරා නේ,මෙහෙමයි දැන් තියන තත්වේ හැටියට උඩම ස්පිරිට් එක ඉන්නෙ මොරා වල,ඉට පස්සෙ තමා පෙරා,අනික් අතින් රැන්ක් එක ගත්තාත් මොරා ඉදිරියෙන්,ජොබ් එකකටත් එක බලපාන්නෙ නැ කියලා නම් කියන්න බැ...මෙහෙමයි යන තැන ලොක්කා පෙරා නම් මොරා ට කට් එක,ලොක්කා මොරා නම් පෙරාට කට් එක ඔක තමා වෙන්නෙ
...පෙරා අවොත් මොරා ට වැඩිය සුන්දර ජිවිතයක් ගත කරන්න පුළුවන් වෙයි....ස්පිරිට් එකත් එක්ක වැඩ කරන්න ඔන නම් මොරා යන්න...
...පෙරා අවොත් මොරා ට වැඩිය සුන්දර ජිවිතයක් ගත කරන්න පුළුවන් වෙයි....ස්පිරිට් එකත් එක්ක වැඩ කරන්න ඔන නම් මොරා යන්න...