මොරටුවද පේරාදෙණිය ද !!

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දෙකම හොඳා,ලංකාවේ ඉන්ජ් මුල් පිඨයත් පෙරා නේ,මෙහෙමයි දැන් තියන තත්වේ හැටියට උඩම ස්පිරිට් එක ඉන්නෙ මොරා වල,ඉට පස්සෙ තමා පෙරා,අනික් අතින් ‍රැන්ක් එක ගත්තාත් මොරා ඉදිරියෙන්,ජොබ් එකකටත් එක බලපාන්නෙ නැ කියලා නම් කියන්න බැ...මෙහෙමයි යන තැන ලොක්කා පෙරා නම් මොරා ට කට් එක,ලොක්කා මොරා නම් පෙරාට කට් එක ඔක තමා වෙන්නෙ :D...පෙරා අවොත් මොරා ට වැඩිය සුන්දර ජිවිතයක් ගත කරන්න පුළුවන් වෙයි....ස්පිරිට් එකත් එක්ක වැඩ කරන්න ඔන නම් මොරා යන්න...;)
     
    damith87

    Member
    Feb 27, 2009
    301
    8
    0
    Lankawe campus wala Eng/IT/Mgt/Sci/Phy ewunta job hoyaganda lesi..Meddo kohomath goda ne..habai art ewunta job thiyanawa kattiya wadi hinda tikaka amarui ithin..eth ithin tika dawasakin shape...
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට, department එකෙන් department එකට වෙනස්. උඹ ලොකුයි කියලා අදහස් කරන ගාන අනුව වෙනස්. උදාහරණයක් විදියට software engineer විදියට අලුතින් යන මොරටුවෙ කට්ටියට 90, ලක්ශෙ පඩි හම්බවෙන කට්ටිය ඉන්නවා. විහිලු නෙමේ සිරාවට. එහෙම පඩියක් මම හිතන්නෙ නැහැ ලේසියෙන් පේරා එකෙක්ට ගන්න පුලුවන් කියලා.

    උඹ ජොබ් ගැන හිතනවනම් කතා දෙකක් නෑ මචන් මොරටුව ගොඩක් උඩින් ඉන්නෙ. හැමෝම මොරටුව තෝරන්නෙත් ඔය හේතුව හින්දා තමයි. නැත්තම් වෙන කිසිම හේතුවක් නැහැනෙ බහුතරය මොරටුව දාන්න. කැම්පස් යන ප්‍රධාන හේතුව ඉගෙන ගෙන හම්බ කරන්නනෙ. ජොබ් එකක් අරගෙන හම්බ කරන්න මොරටුවට වඩා හොඳ තැනක් නැහැ.

    ප.ලි - මොරටුවටත් ඕන තරම් company එනවා කට්ටියව recruit කරන්න. නිකන් නෙමේ සමහරු සල්ලිත් ගෙවලා එන්නෙ.

    Experience නැති අලුත් එකෙකුට ලක්ෂයක් ,90ක් පඩි දෙන අපි දන්නැති කම්පැනි එක මොකද්ද මචන්.experience නැතුව මොරටුව නෙමෙ MIT එකෙන් software engineering degree එකක් අරගෙන අවත් කිසිම experience එකක් නති අලුත් එකෙක්ට 90ක් පඩි දෙන lankawe thina කම්පැනි ගැන අපි නම් දන්නෙ නැහැ.class එකක් එක්ක degree එක ගොඩ දා ගත්තත් ඔය පඩිය මුලදි නම් ගන්න බැහැ.ඒත් දක්ශ් එකෙකුට නම් ටික දවසකින් ලක්ෂයක පඩිය පන්නන එක සිම්පල්
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ

    හ්ම්....කතාව ඇත්ත. මගේ යාලුවෙක් ඉන්නවා. ඌ WSO2 එකේ Software Engineer කෙනෙක්. ඌටත් තාම දෙන්නේ 60-70 වගේ කිව්වා. දැන් අවුරුද්දකට කිට්ටුයි.
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    හ්ම්....කතාව ඇත්ත. මගේ යාලුවෙක් ඉන්නවා. ඌ WSO2 එකේ Software Engineer කෙනෙක්. ඌටත් තාම දෙන්නේ 60-70 වගේ කිව්වා. දැන් අවුරුද්දකට කිට්ටුයි.
    wso2 eka kiyanne Open source software hadana ekak wadi padi nam naha
    1yr withara yanakota nam dhaksh ekekuta 100K ta wada wadi padiya ganna eka simple
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මම දන්න විදිහට පේරා 07 බැච් එකේ computer degree එක කරපු සමහර අයටත් 80,000 - 90,000 හම්බ උනා. Perform කරන විදිහට තමා. පේරා වල computer companies කිහිපයකම lab තියෙනවා. එතනින්ම ජොබ් සෙට් වෙනවාලු.

    අනේ බන් යන්න ඕන කැම්පස් එක ගැන කැම්පස් ඉන්න මිනිස්සුන්ගෙන් අහල වැඩක් නෑ. හැමෝම කියන්නේ තමන් ඉන්න කැම්පස් එක හොදයි කියලා. කාටවත් අනික් කැම්පස් ගැන ලොකු අදහසකුත් නෑ. :yes::yes::yes:
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    Bsc Eng degree has the same reputation .Doesn't matter the university ,Unless you want follow a unique degree programm such as Production Eng,Chemical Eng Etc. For common degrees like Elec,Civil,Mech,Com all are same although the Subjects are different.I passed out from Pera and I had no issue of getting jobs over Moratuwa.Its true that some Company prefer one university than the other. For Ex Mobitel has majority from Moratuwa. Huawei has majority from Pera. But this should not be a issue.

    But let me tell you that if you need to enjoy your life Pera is the best. All are very close friends due to the sub culture with rag season. Lots of experiences you can get where I experienced that other university students are studying at own Bording places and have no friends when they passed out other than Room mates.

    :nerd:
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    engineering degree වලට ජොබ් එනකොට මේ universities 2 ලොකු වෙනසක් තියෙනවද? පේරාදෙණිය වැඩක නැහැ කියල සමහරු කියනව ඇත්තද?.....කව්රු හරි දන්නා කෙනෙක් ඉන්න්වනක් පොඩ්ඩක් උදව කරන්නකෝ ..:nerd::nerd:
    ලොකු උදව්වක් ...

    එහෙම මගුලක් නෑ බං... මාත් මොරටුවෙ ඉංජිනේරු පීඨයේ... ඒත් ජොබ් එකට ආවාම පේරා, මොරටු කියලා භේදයක් නෑ... ඔක්කොටම එක වගේ වැඩ පුලුවන්... පේරා ගියොත් ඉතිං හොඳ කැම්පස් ලයිෆ් එකක් තියේවි මොරටුවට වඩා.. දෙපැත්තෙම අයට අවුලක් නැතිව ජොබ් එකකට යන්න පුලුවන්... ඔයාගෙ කැමැත්තක් කරන්න...
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට, department එකෙන් department එකට වෙනස්. උඹ ලොකුයි කියලා අදහස් කරන ගාන අනුව වෙනස්. උදාහරණයක් විදියට software engineer විදියට අලුතින් යන මොරටුවෙ කට්ටියට 90, ලක්ශෙ පඩි හම්බවෙන කට්ටිය ඉන්නවා. විහිලු නෙමේ සිරාවට. එහෙම පඩියක් මම හිතන්නෙ නැහැ ලේසියෙන් පේරා එකෙක්ට ගන්න පුලුවන් කියලා.

    උඹ ජොබ් ගැන හිතනවනම් කතා දෙකක් නෑ මචන් මොරටුව ගොඩක් උඩින් ඉන්නෙ. හැමෝම මොරටුව තෝරන්නෙත් ඔය හේතුව හින්දා තමයි. නැත්තම් වෙන කිසිම හේතුවක් නැහැනෙ බහුතරය මොරටුව දාන්න. කැම්පස් යන ප්‍රධාන හේතුව ඉගෙන ගෙන හම්බ කරන්නනෙ. ජොබ් එකක් අරගෙන හම්බ කරන්න මොරටුවට වඩා හොඳ තැනක් නැහැ.

    ප.ලි - මොරටුවටත් ඕන තරම් company එනවා කට්ටියව recruit කරන්න. නිකන් නෙමේ සමහරු සල්ලිත් ගෙවලා එන්නෙ.

    Wrong machan .Mage batchek innawa Com karapu Pera. U lankawe hondama Software company 3 tama panna within first one year (MIT,Vertusa,Mupasa) with huge increment n the salery. after then U panna US walata.
     
    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    Machan i had the same problem.. i m a 2011 al student.. mata mora or pera deken ona ekakata yanna puluwan kama thibba eng karanna.. mama damme pera,, machan oke depaththak thiyenawa..uba mora giyoth competition wadi ,wiyadam wadyi, ubata batch eke porak wenna sapekshawa godak wada karanna wenawa.. pera wala ehema na,,+ poddak enjoy karannath puluwan wei.. oya kiyana tharam wenasak eliyata awata passe na lu ban... kohoma hari ubama final decission eka ganin,, mokada result eka ube nisa..make your own destiny..............
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    Wrong machan .Mage batchek innawa Com karapu Pera. U lankawe hondama Software company 3 tama panna within first one year (MIT,Vertusa,Mupasa) with huge increment n the salery. after then U panna US walata.

    අපි මෙතන කතා කරන්නෙ එකෙක් දෙන්නෙක් ගැන නෙමෙයි මචන්. Average එක ගැන.

    ඔහොම එකෙක් දෙන්නෙක් ගැන කතා කරනවනම් ඉතින් අපේ එකෙක් Google intern ගියා. තව එකෙක්ට Google එකෙන් කතා කරලා තියෙනවා ඩිග්‍රිය ඉවර වෙලා ඇවිල්ලා වැඩ කරන්න කියලා.

    සාමාන්‍ය ගැන කතා කරත් මොරටුව හොඳයි. ඔය එකෙක් ගැන උඹ කතා කරනවා. උඹ දන්නවද එක මොරටුව බැච් එකකින් කී දෙනෙක් ඔය කම්පනි වලට ගන්නවද කියලා? ඔහොම හොඳ කම්පනි වලට යන එක මොරටුවෙදි සාමාන්‍ය දෙයක්. උදාහරණයක් වශයෙන් මේ පාර wso2 එකෙන් මොරටුවෙන් 20ක් අරන් තියෙනවා.

    උඹේ ඔය බැචාට වැඩ පුලුවන් ඇති. පේරාදෙණියෙ හැමෝටම වැඩ බැහැ ජොබ් නැහැ කියලා නෙමෙයි මම කියන්නෙ. මම කියන්නෙ එහෙම වැඩ පුලුවන් උන් අඩුයි පේරාදෙණියෙ. උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් ඇත්ත ඒක තමයි.
     
    Last edited:

    :no:
    Mora ewunge theoretical knowledge eka tikak wadi thami in avarage. Mokada un awurudu 4 ma karanne padamkarana eka withari.Pera ewun E wunata වැඩ පුලුවන් kiyanda ba. Moratuwen ena ewunta society eka gana melo danumak na(Ara ALAYO kiyanne) team work nill.Human relationships nill. Some companies know that with experience.Moratuwe wunta katta kagen wada karnnad ba kiyala thamai kiyanne.
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    RePost බුවා;13268460 said:
    අන්න කතාව මචන්...... සිරා... කරන වැඩේ හරියට කරන්න ඕන... එහෙම කලොත් මොර‍ටු, පේරා, රුහුන කොහෙත් එකයි......
    :yes::yes::yes::yes::yes::yes::yes:

    :yes::yes:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Bsc Eng degree has the same reputation .Doesn't matter the university ,Unless you want follow a unique degree programm such as Production Eng,Chemical Eng Etc. For common degrees like Elec,Civil,Mech,Com all are same although the Subjects are different.I passed out from Pera and I had no issue of getting jobs over Moratuwa.Its true that some Company prefer one university than the other. For Ex Mobitel has majority from Moratuwa. Huawei has majority from Pera. But this should not be a issue.

    But let me tell you that if you need to enjoy your life Pera is the best. All are very close friends due to the sub culture with rag season. Lots of experiences you can get where I experienced that other university students are studying at own Bording places and have no friends when they passed out other than Room mates.

    :nerd:
    :yes::yes::yes:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    :no:
    Mora ewunge theoretical knowledge eka tikak wadi thami in avarage. Mokada un awurudu 4 ma karanne padamkarana eka withari.Pera ewun E wunata වැඩ පුලුවන් kiyanda ba. Moratuwen ena ewunta society eka gana melo danumak na(Ara ALAYO kiyanne) team work nill.Human relationships nill. Some companies know that with experience.Moratuwe wunta katta kagen wada karnnad ba kiyala thamai kiyanne.

    මොරටුවෙ උන්ට කට්ට කාගෙන වැඩ කරන්න බෑ??? :shocked:

    ලොවෙත් නෑ උඹ එහෙමද හිතන් ඉන්නෙ? :lol:

    මොරටුව ඇතුලට ගියේ කොහොමද උන් කට්ට කාලා වැඩ කරන්න බැරිනම්? එහෙම බැහැ කියලා කියනවනම් කියන්න වෙන්නෙ අඩු රෑන්ක් වලින් ගිහින් කැම්පස් එකෙත් මහන්සි වෙන්නෙ නැතුව ආතල් ඒකේ ඉන්න උඹලා ගැනනෙ!! උඹලා හිතන් ඉන්නෙ මෙහෙ workload එක උඹලගෙ එකට වඩා අඩුයි කියලද? මොරටුවෙ ඩිග්‍රිය class එකක් එක්ක ගොඩ දාන එකෙක්ට කට්ට කාලා වැඩ කරන්න බෑ කියලා කියනවනම් උඹට හොඳටම ඔල්මාදෙ.

    මම පිලිගන්නවා මොරටුවෙ උන් ගෙන් උඹලට වඩා බහුතරයක් වැඩම තමයි කියලා. එහෙම වැඩ කරන හින්දා තමයි වැඩ පුලුවන් වෙන්නෙ. වලේ නාට්‍ය බැලුවයි කියලා වැඩ පුලුවන් වෙන්නෙ නැහැනෙ? අපේ උන් උන්ගෙ කාලෙන් ප්‍රයෝජනවත් වැඩක් කරනවා. අලුතින් එන උන්ව මඩවලා ටිකිරි ආතල් අරගෙන සමාජය ගැන අලි ගොඩක් දන්නව කියලා හිතා ගන්නෙ නැහැ.

    මිනිස්සුන්ට අමානුශික වධ දෙන උඹලගෙද human relationships හොඳ? මිනිස්සුන්ව නිරුවත් කර කර ආතල් ගන්න එකෙන්ද උඹලගෙ teamwork දියුණු වෙන්නෙ?

    අන්තරෙන් මොල හේදිච්ච උන් තොගයක් ඉන්න උඹලගෙ උන්ටද සමාජය ගැන වැඩි දැනුමක් තියෙන්නෙ?

    බලපන් උඹට අර කලින් කිව්ව කම්පනි වල නම් දෙකවත් හරියට කියාගන්න බැහැ. උඹේ දැනුමෙ තරම එතනින්ම පේනවා නේද?

    උඹේ සාමාන්‍ය සමාජය ගැන දැනුම් ගැන නම් මම දන්නෙ නෑ, මම අඳුරන්නෙ නෑනේ උඹව. ඒත් අවුරුද්දෙන් කම්පනි 3කට පැන්නා කියන එක ලොකු දෙයක් කියන උඹට industry එක ගැන නම් මෙලෝ හැඟීමක් නැහැ කියලා මට පේනවා.

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ane manda bn thawat kiyanna deyak na,oya kiyala tyenne :D:D

    mun hitan inne pere tyena mahaloku rag eken kollo fit wenawai,moratuwe kollo fit ekak natha kiyala... ane h*ke nannane kiwwalu :lol: oya fit eke/team work eke tarama mama me tika kalekinma adura gatta experience eken :lol::lol: :dull::dull:

    alut ewunta wada deela ganna gon athal eka/ee gon athal eken kattiya social wenawai thawa etc... gana tiyena mage akalpaya thawaduratat thahawuru una... :lol: :D:D

    thamange gatiguna tamai kohe giyat tiyenne..pere giyai moratu giyai kiyala wensak na.. hoda ewun/naraka ewun kohet innawa..hadena eka hadenwa kohe hitiyat..social eka social kohe hitiyat,ehema nati eka na..ochcharai..