මොරටුවද පේරාදෙණිය ද !!

shenat

Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    RePost බුවා;13268091 said:
    එහෙම දෙයක් නෑ බන්... උබ අහලා තියෙනවද ජොබ් නැති ඉන්ජෙක් ගැන???
    දැන් ඔය ගොඩක් private ඒවගෙන් computr,elec diploma එව්න් අයින් වෙන නිසා ඒ ෆීල්ඩ් වල ජොබ් ටිකක් අඩුයි... එත් නැති වෙන් නෑ.....
    එත් තාම Bsc.(eng) වලට ලන්කාවේ හොද තැනක් තියෙනවා......
    අනික ඩිග්‍රී එකට campuz එක බලපාන්නේ නෑ......

    ai hamotama ekata patan aran pere witarak kalin out karanne??? ;):D
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    (1)මම පිලිගන්නවා මොරටුවෙ උන් ගෙන් උඹලට වඩා බහුතරයක් වැඩම තමයි කියලා. එහෙම වැඩ කරන හින්දා තමයි වැඩ පුලුවන් වෙන්නෙ
    Wada kiyanne theoretical knowledge nemei ban

    (2)වලේ නාට්‍ය බැලුවයි කියලා වැඩ පුලුවන් වෙන්නෙ නැහැනෙ?
    Baluwatanam puluwan wenne na. Ewa organize karala ,stage gahala. Mahansiwela salli hoyala(Umba kiyai hinga kala kiyala) ethakota thamai wada karanda puluwan wenne. Theory igena gannda koheth puluwan mewa society ekath ekka gatila igena gannda one.

    (3)අලුතින් එන උන්ව මඩවලා ටිකිරි ආතල් අරගෙන සමාජය ගැන අලි ගොඩක් දන්නව කියලා හිතා ගන්නෙ නැහැ.මිනිස්සුන්ට අමානුශික වධ දෙන උඹලගෙද human relationships හොඳ?

    ටිකිරි moleta therena tharama thamai machan. අලුතින් එන උන්ව මඩවලා ටිකිරි ආතල් ganne umbalage modaporathwe thiyena ewun. Ape Junior kenek ta katha karanne ban yamak kilaya dennda. Un pass out wenakan unta udaw karannda bandila innawa. Pass out wunata passeth a fit ekata thamai unta jobakuth set karanne. Ehemai ban ape batch athara fit eka. Umbalage waliyakadi batch eke ewun patiyak hari mokak hari sign ekek dagena yanne anduragannda. Naththam batchatami gahala thiyenne.Ai anduranne thamange rooma witharai ne.

    (4) මිනිස්සුන්ව නිරුවත් කර කර ආතල් ගන්න එකෙන්ද උඹලගෙ teamwork දියුණු වෙන්න?
    Team work diyunu wenne meken nemei ban .See the first piont. Not only that there are so many activities to interact with people in pera. මිනිස්සුන්ව නිරුවත් කර කර ආතල් ගන්න maniacs la Pera na awath indda denneth na ban. Umbalage ehema ewun awoth police gihin thami beragannda wenne.Mokada allapu room eke monawa wenawada kiyalawath danne na ne.

    (5) බලපන් උඹට අර කලින් කිව්ව කම්පනි වල නම් දෙකවත් හරියට කියාගන්න බැහැ. උඹේ දැනුමෙ තරම එතනින්ම පේනවා නේද? ඒත් අවුරුද්දෙන් කම්පනි 3කට පැන්නා කියන එක ලොකු දෙයක් කියන උඹට industry එක ගැන නම් මෙලෝ හැඟීමක් නැහැ කියලා මට පේනවා.
    Macho mama Com Engek nemei.Umba Com gana kiyapu hindai mama ape bathcek gana kiwwe. Mama අවුරුද්දෙන් කම්පනි 3කට පැන්නා kiyala kiwwe me post eka dapu anilantha ta ehema job hoya gannda awulak na kiyana eka kiyannda. Company ekaka career eka develop karaganna hati nemei ne ban methana katha wenne.

    :nerd:
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    11.gif

    thamange gatiguna tamai kohe giyat tiyenne..pere giyai moratu giyai kiyala wensak na.. hoda ewun/naraka ewun kohet innawa..hadena eka hadenwa kohe hitiyat..social eka social kohe hitiyat,ehema nati eka na..ochcharai..[/QUOTE]
    [COLOR="Magenta"][COLOR="Red"][SIZE="5"]
    Onna ban mama kiwwe boruda. umbala samaja asrayak na kiyana eka umbe katha wenma penawa. Hadena eka nahadennda puluwan U inna environment eken, E wagema nahadena eka hadanndath puluwan Society ekata.Machan Primary classes wala thiyenawane Ara Giraw 2 ge (Story of Two parrots)kathawa. Eka kiyawapan.[/SIZE][/COLOR][/COLOR]

    :nerd:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    Baluwatanam puluwan wenne na. Ewa organize karala ,stage gahala. Mahansiwela salli hoyala(Umba kiyai hinga kala kiyala) ethakota thamai wada karanda puluwan wenne. Theory igena gannda koheth puluwan mewa society ekath ekka gatila igena gannda one.
    උඹලා වැඩ කියලා කියන්නෙ ස්ටේජ් ගහන එකටද? කැට හොල්ලලා සල්ලි හොයන එකටද?

    ඔහොම වැඩ කරන්න ඉන්ජෙක් ගන්න ඕනයැ රුපියල් 100යි බත් පැකට් එකයි දුන්නම ඕන තරම් බයියලා හොයා ගන්න පුලුවන්. :lol:

    උඹලට ඕවා මැජික් උනාට අපි ඕවා කරේ ඉස්කෝලෙ කාලෙ. :rolleyes:

    Wada kiyanne theoretical knowledge nemei ban
    මොකද මේ 'theoretical' කතාවක් හැම තිස්සෙම අල්ල ගන්නෙ? උඹ මොරටුවෙ කරන වැඩ දැකලා තියෙනවද? අපේ ගොඩක් final year project එන්නෙ industry එකෙන්. ඒවා practical නැද්ද?

    Google Summer of Code, IEEEXtreme, Mondialago Engineering Award දිනලා තියෙන්නෙ පොත් කටපාඩම් කරලද? හිත හදාගන්න ඕවා තමන්ටම කියා ගත්තට කමක් නැහැ ප්‍රසිද්ධියෙ බොරු වපුරන්න එපා. :no:

    ටිකිරි moleta therena tharama thamai machan. අලුතින් එන උන්ව මඩවලා ටිකිරි ආතල් ganne umbalage modaporathwe thiyena ewun. Ape Junior kenek ta katha karanne ban yamak kilaya dennda. Un pass out wenakan unta udaw karannda bandila innawa. Pass out wunata passeth a fit ekata thamai unta jobakuth set karanne. Ehemai ban ape batch athara fit eka. Umbalage waliyakadi batch eke ewun patiyak hari mokak hari sign ekek dagena yanne anduragannda. Naththam batchatami gahala thiyenne.Ai anduranne thamange rooma witharai ne.
    අනේ අපිනම් බැච් ෆිට් එකෙන් නෙමෙයි මචන් ජොබ් දා ගන්නෙ දක්ෂකමට. උඹලා කැම්පස් එකේ මෙලෝ මගුලක් ඉගෙන ගත්තෙ නැති වෙලා බැච් ෆිට් එකට ජොබ් සෙට් වෙන එකත් කියන්නෙ පොර ටෝකෙන්! අයියෝ සල්ලි.

    අලුතින් එන උන් මඩවන culture එකක් අපේ නෑ මචන්. වැඩිය කියන්න ඕනෙ නැහැ මොකද ඒ වගේ හිඟන culture එකක් තියෙන්නෙ කොහෙද කියලා මේ රටේ ඕන බබෙක් දන්නවා.

    Team work diyunu wenne meken nemei ban .See the first piont. Not only that there are so many activities to interact with people in pera. මිනිස්සුන්ව නිරුවත් කර කර ආතල් ගන්න maniacs la Pera na awath indda denneth na ban. Umbalage ehema ewun awoth police gihin thami beragannda wenne.Mokada allapu room eke monawa wenawada kiyalawath danne na ne.
    මට පේන්නෙ උඹයි දන්නෙ නැත්තෙ අල්ලපු රූම් වල මොනවද වෙන්නෙ කියලා. නැත්තම් බබා පාට් දානවා. බෝංචි කඩන ඒවා, වතුර අදින ඒවා කෙරෙන්නෙ පේරාදෙණියෙ මචන්. මොරටුවෙ නෙමෙයි. පොඩ්ඩක් අහලා බලපන් දන්නෙ නැත්තම්.

    රැග් එක උහුල ගන්න බැරුව රූම් වලින් පැනලා දිවි නසා ගන්නෙත් මොරටුවෙ නෙමෙයි.

    Macho mama Com Engek nemei.Umba Com gana kiyapu hindai mama ape bathcek gana kiwwe. Mama අවුරුද්දෙන් කම්පනි 3කට පැන්නා kiyala kiwwe me post eka dapu anilantha ta ehema job hoya gannda awulak na kiyana eka kiyannda. Company ekaka career eka develop karaganna hati nemei ne ban methana katha wenne.
    මචන් මරු සීන් එක මමත් computer ඉන්ජෙක් නෙමෙයි. ඒත් මම industry එක ගැන දන්නවා. ජොබ් ගැන උපදෙස් දෙන්න ඉස්සෙල්ලා ජොබ් දෙන industry එක ගැන දැනගෙන ඉන්න.

    අනිත් කාරෙනේ තමයි... මොන මගුලටද නොදන්න දේවල් ගැන කියවන්න යන්නෙ? නොදන්න දේවල් වලට කට දාන්න එපා කියලා සින්නො කියලා දුන්නෙ නැද්ද?
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මචන් උබ වැරදි තැන වැරදි ප්‍රශ්නය ඇහුවේ......
    මම හිතන්නේ නෑ උබට හරි උත්තරයක් ගන්ඩ පුලුවන් වෙයි කියල.......
    මම ඔය ඩෙකෙන් එකක තමා හැබැයි මට කියන්න බෑ ඔය දෙකෙන් වඩා හොද මොකක්ද කියල......
    අනිව මම ඔකෙදි මගෙ යුනි එකට අදිනවා එක තමා හැටි.......
    ඉතින් උබට කරන්න තියෙන්නෙ උබ ආස ෆීල්ඩ් එක උබෙ ගෙදරට ලග තැන උබ යුනිවර්සිටි ලයිෆ් එක ගත කරන්න ආස කොයි විදිහටද කියල හිතල තීරනය කරන එක........
    උබ බුලට් එකක් නම් මොරා ගියත් පේරා ගියත් රුහුන ගියත් එකයි මට හිතන විදියට........
    හැබැයි පුතො මොනා උනත් ගියාට පස්සෙ වැඩ ටික ලෙසටම කරපන් නැත්නම් උබ ඔය මොකට ගියත් වැඩක් නෑ..........
    ඔය රැග් ගැන් අතල් ගැන මෙතන කතා කරල වැඩක් නෑ ඔකෙ ඉවරයක් නෑ........
    මම දන්න තරමින් ඔය හැම තැනම කැම්පස් ජීවිතය වින්ද අය වගේම ඇන ගත්ත උනුත් ඉන්නවා........
    උබට පුලුවන් නම් මේ අපි වගේ නික් නේම් වලින් අහන්නෙ නැතිව උබ දන්න අදුරන කගෙන් හරි අහල හිතල බලල තීරනය කරපන්............
    ජය වේවා!!!!!!!1
     
    broker

    Member
    Jul 29, 2011
    68
    4
    0
    උඹට ළඟ එකට පලයන් බං,උඹ ඉන්නේ කොළඹ නම් මොරටු පලයන් ,ඉන්නේ ගාල්ල ,මාතර පැත්තේ නම් රුහුණු පලයන්,නුවර නම් පේර පලයන් ..එච්චරයි.මම නම් Maths නෙවේ කලේ Commerce.අපේ උන්ටත් හෙන අමාරුවක් තිබුන ජපුරම යන්න .මම නම් 1st choice එකට දැම්මේ කොළඹ.දැන් මට ගෙදර ඉඳලම යන්න පුළුවන්.ජපුර ගියානම් බෝඩිම් ජිවිතයක්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක

    Onna ban mama kiwwe boruda. umbala samaja asrayak na kiyana eka umbe katha wenma penawa. Hadena eka nahadennda puluwan U inna environment eken, E wagema nahadena eka hadanndath puluwan Society ekata.Machan Primary classes wala thiyenawane Ara Giraw 2 ge (Story of Two parrots)kathawa. Eka kiyawapan.

    :nerd:

    haa :) ona deyak ohoma kiyanna puluwan..habai mama me tika kaleta dakka oke hoda naraka.. :) mata thawaduratat meka gana kiyanna puluwan udaharana ekka,ewa kiwwot nam machoo ubata kiyanna deyak natiwenwa oya rag gana.. :) habai ewa kiwwot mage yaluwonta hoda natiwei pere inna,ekai kiyanne natte.. :D pere tiyena rag gana pere kolloma mata kiyala dunne kotana idanda kiyala uba wiswasa karana ekak na :D ee wagema echchara deyak karala un balaporottu una pratipala hariyatama sidda wenne nati hatith athdakeemnma dannawa :):D

    උඹලා වැඩ කියලා කියන්නෙ ස්ටේජ් ගහන එකටද? කැට හොල්ලලා සල්ලි හොයන එකටද?

    ඔහොම වැඩ කරන්න ඉන්ජෙක් ගන්න ඕනයැ රුපියල් 100යි බත් පැකට් එකයි දුන්නම ඕන තරම් බයියලා හොයා ගන්න පුලුවන්. :lol:

    උඹලට ඕවා මැජික් උනාට අපි ඕවා කරේ ඉස්කෝලෙ කාලෙ. :rolleyes:

    මොකද මේ 'theoretical' කතාවක් හැම තිස්සෙම අල්ල ගන්නෙ? උඹ මොරටුවෙ කරන වැඩ දැකලා තියෙනවද? අපේ ගොඩක් final year project එන්නෙ industry එකෙන්. ඒවා practical නැද්ද?

    Google Summer of Code, IEEEXtreme, Mondialago Engineering Award දිනලා තියෙන්නෙ පොත් කටපාඩම් කරලද? හිත හදාගන්න ඕවා තමන්ටම කියා ගත්තට කමක් නැහැ ප්‍රසිද්ධියෙ බොරු වපුරන්න එපා. :no:

    අනේ අපිනම් බැච් ෆිට් එකෙන් නෙමෙයි මචන් ජොබ් දා ගන්නෙ දක්ෂකමට. උඹලා කැම්පස් එකේ මෙලෝ මගුලක් ඉගෙන ගත්තෙ නැති වෙලා බැච් ෆිට් එකට ජොබ් සෙට් වෙන එකත් කියන්නෙ පොර ටෝකෙන්! අයියෝ සල්ලි.

    අලුතින් එන උන් මඩවන culture එකක් අපේ නෑ මචන්. වැඩිය කියන්න ඕනෙ නැහැ මොකද ඒ වගේ හිඟන culture එකක් තියෙන්නෙ කොහෙද කියලා මේ රටේ ඕන බබෙක් දන්නවා.

    මට පේන්නෙ උඹයි දන්නෙ නැත්තෙ අල්ලපු රූම් වල මොනවද වෙන්නෙ කියලා. නැත්තම් බබා පාට් දානවා. බෝංචි කඩන ඒවා, වතුර අදින ඒවා කෙරෙන්නෙ පේරාදෙණියෙ මචන්. මොරටුවෙ නෙමෙයි. පොඩ්ඩක් අහලා බලපන් දන්නෙ නැත්තම්.

    රැග් එක උහුල ගන්න බැරුව රූම් වලින් පැනලා දිවි නසා ගන්නෙත් මොරටුවෙ නෙමෙයි.

    මචන් මරු සීන් එක මමත් computer ඉන්ජෙක් නෙමෙයි. ඒත් මම industry එක ගැන දන්නවා. ජොබ් ගැන උපදෙස් දෙන්න ඉස්සෙල්ලා ජොබ් දෙන industry එක ගැන දැනගෙන ඉන්න.

    අනිත් කාරෙනේ තමයි... මොන මගුලටද නොදන්න දේවල් ගැන කියවන්න යන්නෙ? නොදන්න දේවල් වලට කට දාන්න එපා කියලා සින්නො කියලා දුන්නෙ නැද්ද?

    11.gif
    11.gif
    11.gif
     
    janith.lakmina

    Active member
  • Feb 28, 2011
    325
    188
    43
    pera hodai bn civil ehema patta mehe,,,,tronic ehema nun mora hodai mn htanne....habai pera wala patta life eka,,,patta kallak daganda,,,(art,science..ehema kaali purawala inne:yes::yes:,,un kohomath enjot ekkama thma ,,,ubta onnan meddiyata unat bahinda puluwan,,eketh lassana ewun innawa,,,)..ekith ekka loverz lane yanda...bothalayak kadala (uba bonawann;)) sinduwak kiyanda,,wale drama ekk balnda (kella thurulu karan) ,,thawa athal thiyanwa ,..habai me okkoma kragena degree ekath goda danwa,,exam kaleta ehema kattiya kuppi walamai,,,e kaleta athal na:confused:,,,man dan na bn,,uba dcde krhan....jayawewa..:D
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    උඹලා වැඩ කියලා කියන්නෙ ස්ටේජ් ගහන එකටද? කැට හොල්ලලා සල්ලි හොයන එකටද?

    Macho mama kiwwa ne ස්ටේජ් ගහන eka witharak nemei .there are so many activities kiyala.Moratuwe unta ewain 10% k wath karannda ba.Campus ekata wassakatawath goda wechcha ekek dannawa real dream life eka thiyenne koheda kiyala.Malli igenagannei,job karannei hamadema karanne sathutin jeewath wennda ban. Ithin campus kaleth enjoy karangaman igenaganda nam Pera waren.

    අනේ අපිනම් බැච් ෆිට් එකෙන් නෙමෙයි මචන් ජොබ් දා ගන්නෙ දක්ෂකමට. උඹලා කැම්පස් එකේ මෙලෝ මගුලක් ඉගෙන ගත්තෙ නැති වෙලා බැච් ෆිට් එකට ජොබ් සෙට් වෙන එකත් කියන්නෙ පොර ටෝකෙන්! අයියෝ සල්ලි.
    Umba දක්ෂ nam job koheth hambawei. Habai umba kohedi hari ana gaththoth moratuwedi baduma thamai. kawuruth na udawwata.බැච් ෆිට් එකට ජොබ් සෙට් wena option ekakuth thiyenawa machan ape ewunta.Moratuwedi කැම්පස් එකේ මෙලෝ මගුලක් ඉගෙන ගත්තෙ නැති ekata deyyangema pihitai. Dan kiyay moratuwe ehema ewun na kiyala.One campous yana ekekugen ahapan course ana ganna ewun kochchara inwwada kiyala.
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    kokath ekayi. habayi ithin peradeniya namata place ekak thiyanawa adath. hariyata karanwa nam koheth ekayi. post graduate karala thamayi issarahata yanna ona.
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    Harida machan..den ubata uththare hambelada thiyenne......

    Ponna haththa meke inna...Buruwane Mora da Pera da kiyala gahaganna ponna heththa...Balapiyaw ratata, university system ekata kelaweegena yana vidiha..api thamath campus ekata randu wenawa..nodakin...
    :angry::angry::angry:
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    Harida machan..den ubata uththare hambelada thiyenne......

    Ponna haththa meke inna...Buruwane Mora da Pera da kiyala gahaganna ponna heththa...Balapiyaw ratata, university system ekata kelaweegena yana vidiha..api thamath campus ekata randu wenawa..nodakin...
    :angry::angry::angry:

    I Agree with you bro..!! :yes: patu widiyata hitana aya nisa tamai ratata mehema kalak gihilla tiyenne..!!
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    Harida machan..den ubata uththare hambelada thiyenne......

    Ponna haththa meke inna...Buruwane Mora da Pera da kiyala gahaganna ponna heththa...Balapiyaw ratata, university system ekata kelaweegena yana vidiha..api thamath campus ekata randu wenawa..nodakin...
    :angry::angry::angry:

    Umbe katawa hari. Eth Moratuwe inna alayo ratata wena deyak gana sanwedida. Unta campus eka arala dunnama athi studies karanda.Anik un suspend ve vi meka beraganda hadanawa,Meken moratuwata hari kohata hari yana ewun Nidahas Adyapane rakaganda hithata ganilla. Boruwata ALA talks denne nathuwa.
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    මෙකෙ ඈවිල්ල කෙල ගන්නෙ, ඔය කෑම්පස් දෙකෙ ඉන්න මෙලෝවෑඩකට නෑති එව්න්.
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    Umbe katawa hari. Eth Moratuwe inna alayo ratata wena deyak gana sanwedida. Unta campus eka arala dunnama athi studies karanda.Anik un suspend ve vi meka beraganda hadanawa,Meken moratuwata hari kohata hari yana ewun Nidahas Adyapane rakaganda hithata ganilla. Boruwata ALA talks denne nathuwa.

    Moratuweth hageemak thiyena ewun nethiwa newe...Sulutharayay hebeyi..Pera wala bahuthare hegeemak thiyena un thama..eth inna hema ekama hegiimak thiyena unda...nene...koheth ehemayi..But thenaka suluthare , thenaka bahuthare..ma kiyanne eka newe ban..Api campus ewun mehema deke panthi wala ewun wage ara ganna giyama anith kollonta pukenuth hina yanawa..class eke ekata idagena hitapu ewunne Pera,Mora Ruhunu sliit oya hemathenama inne..eka nisa Pera unath Mora unath mokek unath thamnge mathawadaya denna ona vidihak thiyenawa..eka ainth ekaata therum yana vidihata denda giriya puppagena ke gahannama ona ne..Ala Watha Boga hema ekama ekathu wenda ona kaleka iddi thawath mehema kiyawagena wedak ne..ekayi mama kiwe..
     
    Mar 26, 2008
    414
    30
    0
    kurunegala
    උඹ මොරටු වරෙන්.මොරටු සිලෙක්ට් නොව්නොත් පේර ,රුහුණු පලයන්.ආතල් ගන්න එකා කොහේ ගියත් ආතල් ගන්නව කැම්පස් එක මොකද්ද කියන එක අදාල නැහැ ජීවිතේට ආතල් එකක් අරන් නැති උන්ට ඉතින් කැම්පස් එකට අවට පස්සෙ මැජික්.උබට මොරටු එන්න තරම් රිසල්ට් එකක් තීනව නම් අනිව වරෙන්. engineering degree තීන උන්ට මොන කැම්පස් එකෙන් degree එක ගත්තත් ජොබ් තීන බව ඇත්ත ඒත් මුල ඉදන්ම හොද පඩියක් එක්ක ජොබ් ඕන නම් මොරටු වරෙන්.පේරාදෙනියට විතරක් නෙමෙ මොන කැම්පස් එකටත් කම්පනි වලින් එනව ජොබ් දෙන්න.මචන් කොහේ ගියත් හරියට කරල degree එක හොදට කර ගනින්.මට කියන්න තීන්නෙ උබ ලිස්ට් එකේ මුලට මොරටුව දාපන් .engineering නම් මොරටුව තමයි

    එහෙම එකක් නෑ බන් උඹ කියන්නේ මොරා විතරයි හරියට ඉන්ජෝ ඉන්නේ වගේනේ