RePost බුවා;13268091 said:එහෙම දෙයක් නෑ බන්... උබ අහලා තියෙනවද ජොබ් නැති ඉන්ජෙක් ගැන???
දැන් ඔය ගොඩක් private ඒවගෙන් computr,elec diploma එව්න් අයින් වෙන නිසා ඒ ෆීල්ඩ් වල ජොබ් ටිකක් අඩුයි... එත් නැති වෙන් නෑ.....
එත් තාම Bsc.(eng) වලට ලන්කාවේ හොද තැනක් තියෙනවා......
අනික ඩිග්රී එකට campuz එක බලපාන්නේ නෑ......
ai hamotama ekata patan aran pere witarak kalin out karanne???





ona deyak ohoma kiyanna puluwan..habai mama me tika kaleta dakka oke hoda naraka.. 
,,,man dan na bn,,uba dcde krhan....jayawewa..
