මොරටුවෙ කවුද ඉන්නෙ

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Moratu ස්ටේසන් රෝඩ් ගාව තියෙන Ruupasinha කියන ශොප් එකේ තියෙන Electronics and Home appliance හොදයිද
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    Moratu ස්ටේසන් රෝඩ් ගාව තියෙන Ruupasinha කියන ශොප් එකේ තියෙන Electronics and Home appliance හොදයිද
    උකස් කරන බඩු තමා විකුණන්න තියෙන්නේ. :yes: ගිහින් හොයලා බලලා හොද බඩුවක් ගන්න
     
    • Like
    Reactions: Wickybro

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම අවුලක් නෑ ඉතින් ..උකස් කරපුවා කිව්වට ඇත්තටම උන්ට විකුනපුවා වගේ තමා..උන් බලලා ගන්නේ..

    උඹත් බලලා ගනින්.