ඒක තමාඅම්මප මචන් මොකද්ද දන්නේ නැ එකට හේතුව, ඔය බේරුවල, බලපිටිය හරියේ ඉඳන් මහමෝදර වෙනකන්ම එහෙමයි, ඇදල කතා කරන්නේ. හරියටම ගාල්ල town එක පටන් ගන්න හරියේ ඉඳන් බාෂාව නොර්මල්, ඇදල කතා කරන එකෙක්වත් හොයාගන්න නැ ගාල්ලේ..
ආයෙ නුවර අයගෙ තියෙනව පොඩි වෙනසක්, සමහර වචන එහෙම. කරන්ට කියන්ට කියනවා. ලංකාවෙ අනික් පැති වල කොළඹ ගත්තත් අනුරාධපුරේ ගත්තත් අම්පාර ගත්තත් අර වගේ diversity එකක් නෑ

