star fishලට මොළයක් වගේම රුධිරයත් නෑ
මෙයාලගෙ දේහයෙන් කොටසක් කැඩුනොත්, ඒ කොටස් මඟින් අලුත් ජීවියෙක් හටගන්න පුලුවන්.
thanks for sharing
rep added![]()
ගැඩවිලා ටත් ඕක පුළුවන් නේද?
star fishලට මොළයක් වගේම රුධිරයත් නෑ
මෙයාලගෙ දේහයෙන් කොටසක් කැඩුනොත්, ඒ කොටස් මඟින් අලුත් ජීවියෙක් හටගන්න පුලුවන්.
thanks for sharing
rep added![]()
~මේ සත්වයාගේ ශරීරයේ ස්නායු වළල්ලක් ඇත (Central Nerve Ring)~
මොකද චෙක් කරල පොතක් වගෙ කොල ගොඩක් දුන්න...