මොලේ ගෙඩි කියන්නේ මොනවද මචංලා. කළුබෝවිලින් CT එකක් කරලා ගෙඩියක් කියලා. ජෙනරල් හොස්පිටල් යවන්න ඕනි කියලා MRI එකක් කරවන්න. මගෙ හොදම යාලුවෙක් ගෙ වයිෆරෙ. ඔය සීන් එක සීරියස් ද
මොලේ ගෙඩි කියන්නේ මොනවද මචංලා. කළුබෝවිලින් CT එකක් කරලා ගෙඩියක් කියලා. ජෙනරල් හොස්පිටල් යවන්න ඕනි කියලා MRI එකක් කරවන්න. මගෙ හොදම යාලුවෙක් ගෙ වයිෆරෙ. ඔය සීන් එක සීරියස් ද
surgery karanna set unoth pm ekak dahanමොලේ ගෙඩි කියන්නේ මොනවද මචංලා. කළුබෝවිලින් CT එකක් කරලා ගෙඩියක් කියලා. ජෙනරල් හොස්පිටල් යවන්න ඕනි කියලා MRI එකක් කරවන්න. මගෙ හොදම යාලුවෙක් ගෙ වයිෆරෙ. ඔය සීන් එක සීරියස් ද
Pissekne oi ubaපලවෙනි රස්සාවට යන කාලේ අඳුනගත්ත කෙනෙක්ට ඔය ප්රශ්නේ ආවා. ඒ මනුස්සයා මැරෙන සම්භාවිතාවය වැඩියි කියල ගෙදර නැවතුනා. මට තිබුන වැඩත් එක්ක හා ඒ මනුස්සයා අවසිහියෙන් ඉන්නවා කියපු නිසා බලන්න යන්න බැරිවුනා.
ඔපරේශන් එකෙන් පස්සේ හොඳවුනා කියහංකෝ. පස්සේ මිනිහා මාත් එක්ක තරහවුනා ලෙඩින් ඉද්දී බලන්නවත් ආවේ නෑ කියල.
ඒ දවස්වල මට හිතුනෙත් ඒ මනුස්සයා අවසිහියෙන් ඉන්න එකේ හා ගෙදර මිනිස්සුත් මරනෙට ලෑස්තිවෙලා ඉන්නව කියපු එකේ මම මගේ වැඩක් කරන් ඉන්නවා කියලා.![]()
පලවෙනි රස්සාවට යන කාලේ අඳුනගත්ත කෙනෙක්ට ඔය ප්රශ්නේ ආවා. ඒ මනුස්සයා මැරෙන සම්භාවිතාවය වැඩියි කියල ගෙදර නැවතුනා. මට තිබුන වැඩත් එක්ක හා ඒ මනුස්සයා අවසිහියෙන් ඉන්නවා කියපු නිසා බලන්න යන්න බැරිවුනා.
ඔපරේශන් එකෙන් පස්සේ හොඳවුනා කියහංකෝ. පස්සේ මිනිහා මාත් එක්ක තරහවුනා ලෙඩින් ඉද්දී බලන්නවත් ආවේ නෑ කියල.
ඒ දවස්වල මට හිතුනෙත් ඒ මනුස්සයා අවසිහියෙන් ඉන්න එකේ හා ගෙදර මිනිස්සුත් මරනෙට ලෑස්තිවෙලා ඉන්නව කියපු එකේ මම මගේ වැඩක් කරන් ඉන්නවා කියලා.![]()

ඇත්තනේ බං. මැරෙන්න අවසිහියෙන් ඉන්න එකා බැලුවත් නැතත් මැරිල යනවා කියල හිතන් හිටියේ. මෙන්න මේ උත්ටා වැඩට ආව. කැත වැඩේ මට වුනේ.Pissekne oi uba![]()
Surgery karanna oni kiyala. Karanne general hospital Lu. Eke clinic thiyenne Tuesday Lu. Ethakan ledata aith fit eka hadanne nathi wenna balaganna kiyala. Mokakda karanna puluwan machansurgery karanna set unoth pm ekak dahan
එහෙනන් හොඳයි මචන්. නැත්තන් මම උබට කියන්න හැදුවෙ උඹ හිතන විදිහ වෙනස් කරගන්න කියල.ඇත්තනේ බං. මැරෙන්න අවසිහියෙන් ඉන්න එකා බැලුවත් නැතත් මැරිල යනවා කියල හිතන් හිටියේ. මෙන්න මේ උත්ටා වැඩට ආව. කැත වැඩේ මට වුනේ.
ඇත්තම කතාව ඒ මම සමාජේ ජීවත්වෙන්න ඉගෙනගන්න කාලේදැන්නං උපරිමෙන් වෙනස්. ගිය සතියේ හොඳම යාලුවෙක්ට පොඩි ඔපරේශන් එකක් තිබුනා ගෙදර ඇවිත් ඇවිදගන්න බැරිව ඉද්දී කිව්වා ඊළඟ දවසේ එයාගේ වයිෆ්ගේ උපන්දිනේ, කේක් එක ඕඩකරා ගේන්න පුලුවන්ද අහලා. පස්සේ මමයි මගේ වයිෆුයි එකතුවෙලා යාලුවා කරන විදියටම උපරිමෙන් උපන්දිනේ කරල දුන්නා.
පස්සෙ තරහ උණා කියන්නෙ ඌට හොද සිහිය තිබිල නෙපලවෙනි රස්සාවට යන කාලේ අඳුනගත්ත කෙනෙක්ට ඔය ප්රශ්නේ ආවා. ඒ මනුස්සයා මැරෙන සම්භාවිතාවය වැඩියි කියල ගෙදර නැවතුනා. මට තිබුන වැඩත් එක්ක හා ඒ මනුස්සයා අවසිහියෙන් ඉන්නවා කියපු නිසා බලන්න යන්න බැරිවුනා.
ඔපරේශන් එකෙන් පස්සේ හොඳවුනා කියහංකෝ. පස්සේ මිනිහා මාත් එක්ක තරහවුනා ලෙඩින් ඉද්දී බලන්නවත් ආවේ නෑ කියල.
ඒ දවස්වල මට හිතුනෙත් ඒ මනුස්සයා අවසිහියෙන් ඉන්න එකේ හා ගෙදර මිනිස්සුත් මරනෙට ලෑස්තිවෙලා ඉන්නව කියපු එකේ මම මගේ වැඩක් කරන් ඉන්නවා කියලා.![]()
නෑ, ගෙදර මිනිස්සු බලන්න ආපු අයගේ නම්, විස්තර ලියලා යන්න කියලපස්සෙ තරහ උණා කියන්නෙ ඌට හොද සිහිය තිබිල නෙ