මොලේ ගෙඩි කියන්නෙ මොනවද

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මොලේ ගෙඩි කියන්නේ මොනවද මචංලා. කළුබෝවිලින් CT එකක් කරලා ගෙඩියක් කියලා. ජෙනරල් හොස්පිටල් යවන්න ඕනි කියලා MRI එකක් කරවන්න. මගෙ හොදම යාලුවෙක් ගෙ වයිෆරෙ. ඔය සීන් එක සීරියස් ද
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,150
    12,060
    113
    අමිතානන්ද හාමුදුරුවන්ටත් තිබ්බේ මොලේ ගෙඩියක්...වගේ මතක
    ඒකට නිසි ප්‍රතිකාර තියනවා..ප්‍රතිකාර හරියටම කරන්න
     
    • Like
    Reactions: Ryan08

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,141
    113
    මොලේ ගෙඩි කියන්නේ මොනවද මචංලා. කළුබෝවිලින් CT එකක් කරලා ගෙඩියක් කියලා. ජෙනරල් හොස්පිටල් යවන්න ඕනි කියලා MRI එකක් කරවන්න. මගෙ හොදම යාලුවෙක් ගෙ වයිෆරෙ. ඔය සීන් එක සීරියස් ද

    Docagen tama ban ahanna ona, Baya nathuwa ahanna tiyena okkoma prashna ahanna kiyapan. Sakai nam 2nd opinion ekakuth ganin channel karala wena ekekwa.
     
    • Like
    Reactions: Ryan08

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    මොලේ ගෙඩි කියන්නේ මොනවද මචංලා. කළුබෝවිලින් CT එකක් කරලා ගෙඩියක් කියලා. ජෙනරල් හොස්පිටල් යවන්න ඕනි කියලා MRI එකක් කරවන්න. මගෙ හොදම යාලුවෙක් ගෙ වයිෆරෙ. ඔය සීන් එක සීරියස් ද
    surgery karanna set unoth pm ekak dahan
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පලවෙනි රස්සාවට යන කාලේ අඳුනගත්ත කෙනෙක්ට ඔය ප්‍රශ්නේ ආවා. ඒ මනුස්සයා මැරෙන සම්භාවිතාවය වැඩියි කියල ගෙදර නැවතුනා. මට තිබුන වැඩත් එක්ක හා ඒ මනුස්සයා අවසිහියෙන් ඉන්නවා කියපු නිසා බලන්න යන්න බැරිවුනා.

    ඔපරේශන් එකෙන් පස්සේ හොඳවුනා කියහංකෝ. පස්සේ මිනිහා මාත් එක්ක තරහවුනා ලෙඩින් ඉද්දී බලන්නවත් ආවේ නෑ කියල.

    ඒ දවස්වල මට හිතුනෙත් ඒ මනුස්සයා අවසිහියෙන් ඉන්න එකේ හා ගෙදර මිනිස්සුත් මරනෙට ලෑස්තිවෙලා ඉන්නව කියපු එකේ මම මගේ වැඩක් කරන් ඉන්නවා කියලා.😐
     
    • Haha
    Reactions: allrights

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441

    Pissekne oi uba 😂
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පලවෙනි රස්සාවට යන කාලේ අඳුනගත්ත කෙනෙක්ට ඔය ප්‍රශ්නේ ආවා. ඒ මනුස්සයා මැරෙන සම්භාවිතාවය වැඩියි කියල ගෙදර නැවතුනා. මට තිබුන වැඩත් එක්ක හා ඒ මනුස්සයා අවසිහියෙන් ඉන්නවා කියපු නිසා බලන්න යන්න බැරිවුනා.

    ඔපරේශන් එකෙන් පස්සේ හොඳවුනා කියහංකෝ. පස්සේ මිනිහා මාත් එක්ක තරහවුනා ලෙඩින් ඉද්දී බලන්නවත් ආවේ නෑ කියල.

    ඒ දවස්වල මට හිතුනෙත් ඒ මනුස්සයා අවසිහියෙන් ඉන්න එකේ හා ගෙදර මිනිස්සුත් මරනෙට ලෑස්තිවෙලා ඉන්නව කියපු එකේ මම මගේ වැඩක් කරන් ඉන්නවා කියලා.😐
    :lol::lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Pissekne oi uba 😂
    ඇත්තනේ බං. මැරෙන්න අවසිහියෙන් ඉන්න එකා බැලුවත් නැතත් මැරිල යනවා කියල හිතන් හිටියේ. මෙන්න මේ උත්ටා වැඩට ආව. කැත වැඩේ මට වුනේ.

    ඇත්තම කතාව ඒ මම සමාජේ ජීවත්වෙන්න ඉගෙනගන්න කාලේ 😐 දැන්නං උපරිමෙන් වෙනස්. ගිය සතියේ හොඳම යාලුවෙක්ට පොඩි ඔපරේශන් එකක් තිබුනා ගෙදර ඇවිත් ඇවිදගන්න බැරිව ඉද්දී කිව්වා ඊළඟ දවසේ එයාගේ වයිෆ්ගේ උපන්දිනේ, කේක් එක ඕඩකරා ගේන්න පුලුවන්ද අහලා. පස්සේ මමයි මගේ වයිෆුයි එකතුවෙලා යාලුවා කරන විදියටම උපරිමෙන් උපන්දිනේ කරල දුන්නා.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    surgery karanna set unoth pm ekak dahan
    Surgery karanna oni kiyala. Karanne general hospital Lu. Eke clinic thiyenne Tuesday Lu. Ethakan ledata aith fit eka hadanne nathi wenna balaganna kiyala. Mokakda karanna puluwan machan
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඇත්තනේ බං. මැරෙන්න අවසිහියෙන් ඉන්න එකා බැලුවත් නැතත් මැරිල යනවා කියල හිතන් හිටියේ. මෙන්න මේ උත්ටා වැඩට ආව. කැත වැඩේ මට වුනේ.

    ඇත්තම කතාව ඒ මම සමාජේ ජීවත්වෙන්න ඉගෙනගන්න කාලේ 😐 දැන්නං උපරිමෙන් වෙනස්. ගිය සතියේ හොඳම යාලුවෙක්ට පොඩි ඔපරේශන් එකක් තිබුනා ගෙදර ඇවිත් ඇවිදගන්න බැරිව ඉද්දී කිව්වා ඊළඟ දවසේ එයාගේ වයිෆ්ගේ උපන්දිනේ, කේක් එක ඕඩකරා ගේන්න පුලුවන්ද අහලා. පස්සේ මමයි මගේ වයිෆුයි එකතුවෙලා යාලුවා කරන විදියටම උපරිමෙන් උපන්දිනේ කරල දුන්නා.
    එහෙනන් හොඳයි මචන්. නැත්තන් මම උබට කියන්න හැදුවෙ උඹ හිතන විදිහ වෙනස් කරගන්න කියල.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    පලවෙනි රස්සාවට යන කාලේ අඳුනගත්ත කෙනෙක්ට ඔය ප්‍රශ්නේ ආවා. ඒ මනුස්සයා මැරෙන සම්භාවිතාවය වැඩියි කියල ගෙදර නැවතුනා. මට තිබුන වැඩත් එක්ක හා ඒ මනුස්සයා අවසිහියෙන් ඉන්නවා කියපු නිසා බලන්න යන්න බැරිවුනා.

    ඔපරේශන් එකෙන් පස්සේ හොඳවුනා කියහංකෝ. පස්සේ මිනිහා මාත් එක්ක තරහවුනා ලෙඩින් ඉද්දී බලන්නවත් ආවේ නෑ කියල.

    ඒ දවස්වල මට හිතුනෙත් ඒ මනුස්සයා අවසිහියෙන් ඉන්න එකේ හා ගෙදර මිනිස්සුත් මරනෙට ලෑස්තිවෙලා ඉන්නව කියපු එකේ මම මගේ වැඩක් කරන් ඉන්නවා කියලා.😐
    පස්සෙ තරහ උණා කියන්නෙ ඌට හොද සිහිය තිබිල නෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පස්සෙ තරහ උණා කියන්නෙ ඌට හොද සිහිය තිබිල නෙ
    නෑ, ගෙදර මිනිස්සු බලන්න ආපු අයගේ නම්, විස්තර ලියලා යන්න කියල😐 (මළාම එන්න කියන්න වෙන්න ඇති) 🤬
     
    • Haha
    Reactions: Mr.dark