මොළේ වෙහෙසන චිත්‍රපට...

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මමත් මොලේ වෙහෙසෙන ෆිල්ම් ටිකක් දාන්න කල්පනා කරා.

    Poster01.jpg
     
    Last edited:
    Jun 14, 2014
    111
    14
    0
    mata nan langadi honda film ekak set une na monama jathiyewath. honda film okkoma wage balala iwarada manda :)
    imdb top 250n 150kata wadiyen balala thiyenawa sure
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෝලේ වෙහෙසෙන චිත්‍රපටියක්. කොච්චර කල්පනා කලත් මට තාම තේරෙන්නේ නෑ ඇයි මේ මිනිස්සු මෙච්චර ගොන් ඒවා හදන්නේ කියලා!

    Ranja.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,746
    23,433
    113
    පෙරේදා Prestige බැලුවා.ගොඩක් කල් ඩවුන්ලෝඩ් කරලා.ඒක පස්සට දදා තිබ්බෙ දැන්.බැලුවම තමා තේරුනේ පට්ට පහරක් කියලා.සුප්ප කියන්නෙ සුප්පම සුප්ප.

    ඒත් සමහර තැන් අවුල් වගේ.
    අර Borden ගෙ සීන් එකේදි ඌ වගේ දෙන්නෙක් ඉන්නෙ කොහොමද? එක වගේ දෙන්නෙක් ඇති උනේ කොහොමද?

    තව මට හිතෙනවා මේ අපි දකින්නෙත් තනිකර මායාවක් කියලා.(Film එක ) මොකද අර අන්තිමට යන වචන නිසා.උබලට තේරෙන විදිහට මොකක්ද මේකෙ වෙලා තියෙන්නෙ. :confused::confused: ( මේක බලපු නැති කෙනෙක්ට අසාදාරනයක්ද මන්දා.)
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    පෙරේදා Prestige බැලුවා.ගොඩක් කල් ඩවුන්ලෝඩ් කරලා.ඒක පස්සට දදා තිබ්බෙ දැන්.බැලුවම තමා තේරුනේ පට්ට පහරක් කියලා.සුප්ප කියන්නෙ සුප්පම සුප්ප.

    ඒත් සමහර තැන් අවුල් වගේ.
    අර Borden ගෙ සීන් එකේදි ඌ වගේ දෙන්නෙක් ඉන්නෙ කොහොමද? එක වගේ දෙන්නෙක් ඇති උනේ කොහොමද?

    තව මට හිතෙනවා මේ අපි දකින්නෙත් තනිකර මායාවක් කියලා.(Film එක ) මොකද අර අන්තිමට යන වචන නිසා.උබලට තේරෙන විදිහට මොකක්ද මේකෙ වෙලා තියෙන්නෙ. :confused::confused: ( මේක බලපු නැති කෙනෙක්ට අසාදාරනයක්ද මන්දා.)

    yakoo Borden twins la :):)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේක මන් බලල තියෙනවා...පට්ටම පට්ට...:)
    දෙපාරක් බලන්නම වෙනවා හැබැයි..:lol:
    මේක පාර :)අන්තිමටම සීන් එක දැන ගන්නවා නෙ;)
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    පෙරේදා Prestige බැලුවා.ගොඩක් කල් ඩවුන්ලෝඩ් කරලා.ඒක පස්සට දදා තිබ්බෙ දැන්.බැලුවම තමා තේරුනේ පට්ට පහරක් කියලා.සුප්ප කියන්නෙ සුප්පම සුප්ප.

    ඒත් සමහර තැන් අවුල් වගේ.
    අර Borden ගෙ සීන් එකේදි ඌ වගේ දෙන්නෙක් ඉන්නෙ කොහොමද? එක වගේ දෙන්නෙක් ඇති උනේ කොහොමද?

    තව මට හිතෙනවා මේ අපි දකින්නෙත් තනිකර මායාවක් කියලා.(Film එක ) මොකද අර අන්තිමට යන වචන නිසා.උබලට තේරෙන විදිහට මොකක්ද මේකෙ වෙලා තියෙන්නෙ. :confused::confused: ( මේක බලපු නැති කෙනෙක්ට අසාදාරනයක්ද මන්දා.)
    yakoo Borden twins la :):)
    :yes::yes::yes::yes: prestige pattama film ekak ..anthimata pahadili karanawane okkoma...lokuwata hitanna onith ne.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,746
    23,433
    113
    Borden Twins ලා කියලා ඌම කියන්නෙ නෑ නේද?
    මම පොඩ්ඩක් මේ ගැන ඉන්ටර්නෙට් එකේ බැලුවා.උනුත් කියන්නෙ මුන් දෙන්න ඩුප්ලිකේට් කරලා කියලා.අනේ මන්දා :eek:

    අනිත් එක මචන් අර අන්තිම වචන ගැන මොකද හිතන්නෙ? (" ඔබ දැන් රහස හොයනවා.........")
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    Borden Twins ලා කියලා ඌම කියන්නෙ නෑ නේද?
    මම පොඩ්ඩක් මේ ගැන ඉන්ටර්නෙට් එකේ බැලුවා.උනුත් කියන්නෙ මුන් දෙන්න ඩුප්ලිකේට් කරලා කියලා.අනේ මන්දා :eek:

    අනිත් එක මචන් අර අන්තිම වචන ගැන මොකද හිතන්නෙ? (" ඔබ දැන් රහස හොයනවා.........")

    Borden twins la bn.Robert ta wedi tibbata passe twins la bawa meter wela ahuwama borden ne kiyanne nane....robert ge ganige ath bandina gatee(knot) wenas wennet twins la maruwen maruwata ena nisa neda.mata nm ekai hitune.:D
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    With an IMDb rating of 8.1/10 & a Rotten Tomatoes rating of 81%, this mind-bending Russian movie will make you think "It's pointless & senseless. It just wasted my time.", after your first time watch. But, you'll surely love it, as you realize its heart-breaking story, after your next time watch. :cool:

    I don't give you any clues to the story, so just try to understand yourself. I bet you can't, from one time watch. ;)

    The Return (2003)

    ev9dol.jpg

    Watched this one today. It's a brilliant movie (but not for everyone).

    *spoilers*
    Strongest point of the movie is that it allows the viewer to feel exactly like the two boys at the end. We feel the frustration, disappointment and anger shared by the two boys all too well. Thank you for sharing this.:yes: