2. Donnie Darko -2001 (http://www.imdb.com/title/tt0246578/)
3. The Fountain - 2006 (http://www.imdb.com/title/tt0414993/)
me 2 balala naha
3. The Fountain - 2006 (http://www.imdb.com/title/tt0414993/)
me 2 balala naha
අපි කොච්චර චිත්‍රපට (Movies) බැලුවත් මොළේ වෙහෙසවල කල්පනා කරල (සමහර විට කීප වතාවක් බලලා) තේරුම් ගන්න අවශ්‍ය මට්ටමේ චිත්‍රපට හමුවෙන්නේ කලාතුරකින්...
මේ වගේ ඒවා තව තියනවනම් බෙදා ගන්න...



මේකට නම් අර්ථ දැක්වීම් ගණනාවක් තියනවා. එකක් අනිකට second වෙන්නේ නෑ.
ජේමිස්බන්ඩා007;21328487 said:Mulholland Dr.
Bala thiyene kauda mata nam melo deyak therune na
Watch Primer http://www.imdb.com/title/tt0390384/
You will probably go insane if you try to understand the movie.


