Predestination ත් මරු මොලේ කරකුට්ටන් වෙනකන් කල්පනා කරන්න පුලුවන්
මම මේකයි shutter island එකයි එක දිගට බැලුවේ,
ඕවට කියන්නෙ mind fuck movies කියලා, ගූගල් කරලා බලපන්
අනික හොද මූවීස් imdb රේටින් බලලා තේරුම් ගන්න බැහැ, rotten tomatoes වගේ ඒවයෙ නම් රේටින් හැදෙන විදියෙන් රේටින් බලලා හොද නරක තේරුම් ගන්න පුලුවන්
මේක නිසා තමයි imdb ලොකු රේටින් තියන නරක ෆිල්ම්ස් සහ පට්ට අඩු රේටින් තියන සිරා ෆිල්ම්ස් තියෙන්නෙ