මෝඩසාරගේ රැස් ටික ගිය වගයි.

AnuradhaRa

Well-known member
  • තව දෙයක් තියෙනව ස්වාමින් වහන්සේල බැන ගන්න ඒව දාල යූ ටියුබ් කරන අය විව්ස් වැඩි කරගන්නව

    මේක අර ස්වාමින් වහන්සේමද යූ ටියුබ් දාල තියෙන්නෙ

    මෙහෙම කෙරුවෙ නැත්තං ඥානසාර හාමුරුදුරුවො පාඩමක් ඉගෙන ගන්නෙත් නෑ

    කොහොමත් සිංහල අපි හැමෝම එකමුතු වෙන්නෝන.. මෙහෙම හැසිරිලා හරියන්නෙ නෑ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,564
    1
    32,266
    113
    - උඩරට -
    😅😅 අඩෝ දඩෝරියාට රිදිල නේ 😅

    ඕකාගේ කාඩ් කුඩුනේ - හොඳ වැඩේ ඕකට

    ආවේ රට ජාතිය බේර ගන්න 😂😂
     
    • Like
    Reactions: zid2021

    AnuradhaRa

    Well-known member
  • 😅😅 අඩෝ දඩෝරියාට රිදිල නේ 😅

    ඕකාගේ කාඩ් කුඩුනේ - හොඳ වැඩේ ඕකට

    ආවේ රට ජාතිය බේර ගන්න 😂😂
    අම්මෝ උඹල ලිඳ ළඟ සංගමේ වට්ටි අම්මල ටික වගේ
     
    • Haha
    Reactions: charitha2011