තව දෙයක් තියෙනව ස්වාමින් වහන්සේල බැන ගන්න ඒව දාල යූ ටියුබ් කරන අය විව්ස් වැඩි කරගන්නව
මේක අර ස්වාමින් වහන්සේමද යූ ටියුබ් දාල තියෙන්නෙ
මෙහෙම කෙරුවෙ නැත්තං ඥානසාර හාමුරුදුරුවො පාඩමක් ඉගෙන ගන්නෙත් නෑ
කොහොමත් සිංහල අපි හැමෝම එකමුතු වෙන්නෝන.. මෙහෙම හැසිරිලා හරියන්නෙ නෑ