බලපන් ටිකක් හරි දැනුමක් තියෙන උන් රට පනින්නේ මේ රටේ ඉන්න මෝඩ හැත්තගේ හැටි දන්නා නිසා
අරගලයෙන් පස්සේ දෙසපලුවෝ රට යන්න ප්ලෑන් කරා දැන් බලපන් උන් ආයෙත් ලොක්කෝ වගේ ඉන්න හැටි
මේ නුල කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන නිසා හරිනම් හැමදාම උඩට එන්න ඕනේ
ඒ වුනාට මේකේ ඉන්න මෝඩයෝ නොවෙන එවුන් ඇරෙන්න අනික් එවුන් මේක පැත්තේ එන්නෙත් නැහැ ඔය වීඩියෝව බලන්නෙත් නැහැ
