මෝඩ_යකෙක්_මූ

Aug 16, 2018
301
17
0
මිනිස්සු වයසට ගියාම තරහා යනවා බන්. පව්.. අර ඊයෙ මම දඩ කොලේ ගලවපු එකත් ඔය වගේ.. හෙන කුකුල් කේන්තිකාරයා// හෙන ෆන් උන්ට තරහා ගියාම.
 

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    60037.jpg


    Niyama wahalek.

    Thaththa kohomada.
    https://en.wikipedia.org/wiki/W._J._M._Lokubandara
     
    Last edited:
    Aug 16, 2018
    301
    17
    0



    මොන උනත් කාගේ හරි දරුවෙක් නේද ඒ කන්නාඩි දාපු ළමයා.



    ඉරෝසන්ද මන්දා ඒ???
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හම්මට යකෝ මේ අපේ එරෝසන් කාරයා නේද?
     

    AkilaRT

    Member
    Aug 16, 2018
    29
    6
    0
    Colombo,Sri Lanka
    මේ උදිත් ලොකුබණ්ඩාර. විජමු ලොකුබණ්ඩාරගේ පුතෙක්. මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්.

    මේ වගේ හාදයෙක් මොකට දාගෙන ඉන්නවද දන්නේ නෑ පෞද්ගලික ලේකම් විදියට. හැමෝම දන්නවා මේ මනුස්සයා හෙන මෝඩයෙක් කියලා. පවුලේ ඉන්න මෝඩම ළමයා තමයි විජමුත් දේශපාලනයට ගෙනල්ල තියෙන්නේ.
     
    Last edited:
    Aug 16, 2018
    301
    17
    0
    අර රනිල් උන්දගේ පොටෝ කැල්ලක් බිත්තියේ එල්ලපු එකට පට්ටියම ආවා නේද? ජයන්තෙක්, ඉරසෝන්, කොට නිහාල්.. කෝ ඒ අය නැද්ද දැන්. මෝඩ යක්කු..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පස්සේ ඌ නේද කඩාගෙන බිඳගෙන යන්නේ...
    ගොන්පොසාන් වෙන්නැති :lol:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Media , minissu issaraha ohoma nam itin aruta baninawa athi palu yanna.. :lol::lol:

    paw. monawa unath kollek ne...