පවු බන් ලෙක්ම්ගෙ මූණ බලපන්කො jhv7mY31z-A
Identity Well-known member Aug 15, 2016 23,198 18,817 113 අදාල නෑනේ Aug 17, 2018 #1 පවු බන් ලෙක්ම්ගෙ මූණ බලපන්කො
T Thaadana Peedana Banned Aug 16, 2018 301 17 0 Aug 17, 2018 #2 මිනිස්සු වයසට ගියාම තරහා යනවා බන්. පව්.. අර ඊයෙ මම දඩ කොලේ ගලවපු එකත් ඔය වගේ.. හෙන කුකුල් කේන්තිකාරයා// හෙන ෆන් උන්ට තරහා ගියාම.
මිනිස්සු වයසට ගියාම තරහා යනවා බන්. පව්.. අර ඊයෙ මම දඩ කොලේ ගලවපු එකත් ඔය වගේ.. හෙන කුකුල් කේන්තිකාරයා// හෙන ෆන් උන්ට තරහා ගියාම.
monson Well-known member May 7, 2007 25,517 28,323 113 Aug 17, 2018 #4 Niyama wahalek. Thaththa kohomada. https://en.wikipedia.org/wiki/W._J._M._Lokubandara Last edited: Aug 17, 2018
T Thaadana Peedana Banned Aug 16, 2018 301 17 0 Aug 17, 2018 #5 මොන උනත් කාගේ හරි දරුවෙක් නේද ඒ කන්නාඩි දාපු ළමයා. ඉරෝසන්ද මන්දා ඒ???
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Aug 17, 2018 #6 පව් අප්පා මූන දෙක උනා ඒක කිව්වට පස්සේ
Sanuka87 Well-known member Feb 16, 2018 3,080 493 83 Aug 17, 2018 #7 හම්මට යකෝ මේ අපේ එරෝසන් කාරයා නේද?
A AkilaRT Member Aug 16, 2018 29 6 0 Colombo,Sri Lanka Aug 17, 2018 #8 මේ උදිත් ලොකුබණ්ඩාර. විජමු ලොකුබණ්ඩාරගේ පුතෙක්. මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්. මේ වගේ හාදයෙක් මොකට දාගෙන ඉන්නවද දන්නේ නෑ පෞද්ගලික ලේකම් විදියට. හැමෝම දන්නවා මේ මනුස්සයා හෙන මෝඩයෙක් කියලා. පවුලේ ඉන්න මෝඩම ළමයා තමයි විජමුත් දේශපාලනයට ගෙනල්ල තියෙන්නේ. Last edited: Aug 17, 2018
මේ උදිත් ලොකුබණ්ඩාර. විජමු ලොකුබණ්ඩාරගේ පුතෙක්. මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්. මේ වගේ හාදයෙක් මොකට දාගෙන ඉන්නවද දන්නේ නෑ පෞද්ගලික ලේකම් විදියට. හැමෝම දන්නවා මේ මනුස්සයා හෙන මෝඩයෙක් කියලා. පවුලේ ඉන්න මෝඩම ළමයා තමයි විජමුත් දේශපාලනයට ගෙනල්ල තියෙන්නේ.
T Thaadana Peedana Banned Aug 16, 2018 301 17 0 Aug 17, 2018 #9 අර රනිල් උන්දගේ පොටෝ කැල්ලක් බිත්තියේ එල්ලපු එකට පට්ටියම ආවා නේද? ජයන්තෙක්, ඉරසෝන්, කොට නිහාල්.. කෝ ඒ අය නැද්ද දැන්. මෝඩ යක්කු..
අර රනිල් උන්දගේ පොටෝ කැල්ලක් බිත්තියේ එල්ලපු එකට පට්ටියම ආවා නේද? ජයන්තෙක්, ඉරසෝන්, කොට නිහාල්.. කෝ ඒ අය නැද්ද දැන්. මෝඩ යක්කු..
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,248 29,949 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Aug 17, 2018 #12 https://ytcropper.com/cropped/jh5b76dfed8bfd6 ME TIKA HODAYI LIDE DANNA
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Aug 17, 2018 #13 පස්සේ ඌ නේද කඩාගෙන බිඳගෙන යන්නේ... ගොන්පොසාන් වෙන්නැති
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Aug 17, 2018 #14 මොනවාවුනත් පව් ඌ. මොකක්නිසාද එහෙමකියන්නේ ?
I love JS Well-known member Feb 23, 2016 4,447 375 83 Aug 17, 2018 #17 Media , minissu issaraha ohoma nam itin aruta baninawa athi palu yanna.. paw. monawa unath kollek ne...
Media , minissu issaraha ohoma nam itin aruta baninawa athi palu yanna.. paw. monawa unath kollek ne...