මෝල් කාන්ත ගමකයි.... ගමේ නිති ගමේම හදගාන්න දෙනවලු...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජාතික ජන බලවේග පාලනයක් යටතේ ගමට නීති හදා ගැනීමේ බලයක් ලැබෙන පාලන ක‍්‍රමයක් හදන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.​

    එම පක්‍ෂයේ මැයි දින රැළිය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.​

    ‘ඔබේ කොට්ඨාසේ ගමේ කොට්ඨාසෙ කෙරෙන වැඩ වලදී ගමට නීති හදාගන්න ඔබට බලය ලැබෙන පාලන ක්‍රමයක් අපි හදනවා. අපි ඒ සඳහා ඉහළ තියෙන බලය පල්ලෙහාට දෙනවා. පල්ලෙහාට බෙදනවා.​

    ඔබේ ගමට නීතිය හදා ගැනීමේ බලයක් ඔබට දෙනවා. ගමේ කොට්ඨාසයේ කෙරෙන වැඩ වලදී ගමට නීතිය හදාගන්න ඔබට බලය ලැබෙන පාලන ක්‍රමයක් අපි හදනවා.​

    අපි ඒ සඳහා ඉහළ තියෙන බලය පල්ලෙහාට දෙනවා. පල්ලෙහාට බෙදනවා.​

    ඔබේ ගමට නීතිය ක්‍රියාත්මක කරවන්න බලයක් ඔබට අපි ලබා දෙනවා. නීතිය පසිඳ ගන්න අපි ඔබට දෙනවා.​

    ඒ කියන්නේ යම් අධිකරණ බලයකුත් ඔබට දෙනවා. අද ඔක්කොම උඩ තියෙන්නෙ’​

    මේක නම් සිරියස් ප්‍රශ්නයක්.... මුස්ලිම් ගම්වලට පුළුවන් වෙනම නිතිහදාගන්න... දැන් නම් ඉබ්‍රාහිම් ලින්ක් එක සුවර් මුන් එක්ක...​

    ගල්ගසා මැරිම....​

    අත කැපිම....​

    බෙල්ල ගසා දැමීම....​

    කසයෙන් ගැසීම කොහොමද ගමෙන් ගමට නිති හැදුනම​

    සහරාන්ලා කාත්තාන්කුඩියේ හැදුනේ උන්ගේ නිති නිසා..... රටපුරා කාත්තාන්කුඩි හදන්නද මේ යන්නේ

    පෙඩරල් ක්‍රමය නේද
     
    Last edited:

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    ඔය චම්පිකගෙ ග්‍රාම රාජ්‍ය කන්සෙප්ට් පේපර් එකෙන් අයිඩියා උස්සල. චම්පිකය ඕක 2015 යහපාලන ආණ්ඩුවට ඉදිරිපත් කරපු ඩීටේල්ඩ් ඩොක්‍යුමන්ට් එකක් ලංකාවෙ සිස්ටම් එක වෙනස් කරන්න.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    මාලිමාව කිව්වට දාර ජෙප්පියක්නේ... මොල්කාන්තගේ කතාවට අප්පුඩිත් ගහපි​

    441022967_457081053441191_4641084893201838787_n.jpg

    ඔය චම්පිකගෙ ග්‍රාම රාජ්‍ය කන්සෙප්ට් පේපර් එකෙන් අයිඩියා උස්සල. චම්පිකය ඕක 2015 යහපාලන ආණ්ඩුවට ඉදිරිපත් කරපු ඩීටේල්ඩ් ඩොක්‍යුමන්ට් එකක් ලංකාවෙ සිස්ටම් එක වෙනස් කරන්න.

    කවුරු කරත් ඕක පට්ට භයානක දෙයක්... අර ඉන්දියාවේ තියෙන ගම්සභා සංකල්ප වගේ .... වැඩේ කියන්නේ ගමෙන් ගමට නිති වෙනස්. මුස්ලිම් ගමේ නිති ගොඩක් වෙනස්....​

    ------ Post added on May 3, 2024 at 12:52 AM
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113

    කවුරු කරත් ඕක පට්ට භයානක දෙයක්... අර ඉන්දියාවේ තියෙන ගම්සභා සංකල්ප වගේ .... වැඩේ කියන්නේ ගමෙන් ගමට නිති වෙනස්. මුස්ලිම් ගමේ නිති ගොඩක් වෙනස්....

    ------ Post added on May 3, 2024 at 12:52 AM

    චෙක්ස් ඇන්ඩ් බැලන්සස් තියල කරන්න පුලුවන්. ඕන දෙයක් හරියට කරන්නත් පුලුවන් දැන් ඔය විදුලිබල මණ්ඩලය විකුණන්න හදන විදිහ වගේ රටටම කෙල වෙලා යන්න පෞද්ගලික වාසියට කරන්නත් පුලුවන්.

    දැන් එයාටෙල් ඩයලොග් දෙක එකතු කරල තනි ආයතනයක් විදිහට දුවනකොට, ෆෙඩරල් ‍ඇන්ටි ට්‍රස්ට් නීති ‍වයොලේට් වෙන, අන්ෆෙයා මොනොපොලි එකක් හැදෙන එක වලක්වන්න SLT එකෙන් නඩු දාලා ඒක හිර කරල තිබ්බාම, රනිලා SLT බෝර්ඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලට කිව්වා නඩුව අස් කරගන්න කියල. උන් බෑ කියුව. මොකද SLT Mobitel කියන රාජ්‍ය ආයතනේ පවතින්න නම් අර වගේ අවාසි සහගත බලයක් ඩයලොග් එකට යන එක නවත්ත ගන්න ඕනෙ නිසා.

    අන්තිමේ රනිලා කරේ මොකක්ද? ඩිරෙක්ට බෝඩ් එකම ගෙදර යන්න සලස්වලා, අලුතින් උට ඕනෙ උන් දැම්මා. උන් ආපු ගමන් කරපු දේ තමා අර Dialog+Airtel මර්ජර් එකට විරුද්ධ SLT Mobitel දාපු නඩුව අස් කරගත්තු එක.

    අවසානයෙ රනිලා මොකද කරන්නෙ. Axiata කාරයට 60%+ මාකට් එක හදන්න ඍජුවම මැදිහත් වෙලා පාර කපලා, පස්සෙ පාඩුයි කියලා SLT Mobitel ඉතිරි කොටස් ටිකත් විකුණලා දාන එක. ඕක තමා දේශපාලුවන්ගෙයි දේශපාලනඥයින්ගෙයි තියෙන වෙනස.

    දැන් CEB ප්‍රයිවට් කරන්න හදන තකතීරු විදිහෙන් ඇරෙනව මුලු රටටම ආයි ගොඩ එන්නම බැරි වෙන්න.
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113

    මාලිමාව කිව්වට දාර ජෙප්පියක්නේ... මොල්කාන්තගේ කතාවට අප්පුඩිත් ගහපි​

    441022967_457081053441191_4641084893201838787_n.jpg

    කවුරු කරත් ඕක පට්ට භයානක දෙයක්... අර ඉන්දියාවේ තියෙන ගම්සභා සංකල්ප වගේ .... වැඩේ කියන්නේ ගමෙන් ගමට නිති වෙනස්. මුස්ලිම් ගමේ නිති ගොඩක් වෙනස්....​

    ------ Post added on May 3, 2024 at 12:52 AM
    උ කියන්නේ උසාවී නිතී නේමේ බං, තම්ගේ ගමේ සංවර්ධනය , වියයුතු දෙවල් ,priorities එ ගමටම decide කරන්න දෙනවා
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113

    ජාතික ජන බලවේග පාලනයක් යටතේ ගමට නීති හදා ගැනීමේ බලයක් ලැබෙන පාලන ක‍්‍රමයක් හදන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.​

    එම පක්‍ෂයේ මැයි දින රැළිය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.​

    ‘ඔබේ කොට්ඨාසේ ගමේ කොට්ඨාසෙ කෙරෙන වැඩ වලදී ගමට නීති හදාගන්න ඔබට බලය ලැබෙන පාලන ක්‍රමයක් අපි හදනවා. අපි ඒ සඳහා ඉහළ තියෙන බලය පල්ලෙහාට දෙනවා. පල්ලෙහාට බෙදනවා.​

    ඔබේ ගමට නීතිය හදා ගැනීමේ බලයක් ඔබට දෙනවා. ගමේ කොට්ඨාසයේ කෙරෙන වැඩ වලදී ගමට නීතිය හදාගන්න ඔබට බලය ලැබෙන පාලන ක්‍රමයක් අපි හදනවා.​

    අපි ඒ සඳහා ඉහළ තියෙන බලය පල්ලෙහාට දෙනවා. පල්ලෙහාට බෙදනවා.​

    ඔබේ ගමට නීතිය ක්‍රියාත්මක කරවන්න බලයක් ඔබට අපි ලබා දෙනවා. නීතිය පසිඳ ගන්න අපි ඔබට දෙනවා.​

    ඒ කියන්නේ යම් අධිකරණ බලයකුත් ඔබට දෙනවා. අද ඔක්කොම උඩ තියෙන්නෙ’​

    මේක නම් සිරියස් ප්‍රශ්නයක්.... මුස්ලිම් ගම්වලට පුළුවන් වෙනම නිතිහදාගන්න... දැන් නම් ඉබ්‍රාහිම් ලින්ක් එක සුවර් මුන් එක්ක...​

    ගල්ගසා මැරිම....​

    අත කැපිම....​

    බෙල්ල ගසා දැමීම....​

    කසයෙන් ගැසීම කොහොමද ගමෙන් ගමට නිති හැදුනම​

    සහරාන්ලා කාත්තාන්කුඩියේ හැදුනේ උන්ගේ නිති නිසා..... රටපුරා කාත්තාන්කුඩි හදන්නද මේ යන්නේ

    මෝඩ කතා කියන්න එපා බන්. පොඩ්ඩක් හොයලා බලපන්. Criminal නීතී නෙමෙයි , civil නීතී පලාත් අනුව දැනටත් තියනවා. ලෝකේ ගොඩක් රටවල municipality , county වල නීතී හදාගන්නවා ප්‍රදේශෙට අදාලව
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මෝඩ කතා කියන්න එපා බන්. පොඩ්ඩක් හොයලා බලපන්. Criminal නීතී නෙමෙයි , civil නීතී පලාත් අනුව දැනටත් තියනවා. ලෝකේ ගොඩක් රටවල municipality , county වල නීතී හදාගන්නවා ප්‍රදේශෙට අදාලව
    හරි එකාට ඡන්දෙ දෙන්න වත් තේරෙන්නෙ නැති ගොබ්බ මී හරක් ඉන්න රටක නීති හදාගන්න ගමටම දුන්නොත් මරු එකට තියෙයි. පේනවනෙ ප්‍රාදේශීය සභාවල ඉන්න බූරු හැත්ත.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    හරි එකාට ඡන්දෙ දෙන්න වත් තේරෙන්නෙ නැති ගොබ්බ මී හරක් ඉන්න රටක නීති හදාගන්න ගමටම දුන්නොත් මරු එකට තියෙයි. පේනවනෙ ප්‍රාදේශීය සභාවල ඉන්න බූරු හැත්ත.
    අපෝ ඔව්. අපේ උන්ගේ සෑහෙන ප්‍රදේශ වාදය තියනව.
    ඔය වගේ උන් එක්ක අමුතුම ආතල් ටිකක් බලාගන්න පුලුවන් එහෙම නීති වගේ දේවල් කරන්න දුන්නොත්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113

    දැන් එයාටෙල් ඩයලොග් දෙක එකතු කරල තනි ආයතනයක් විදිහට දුවනකොට, ෆෙඩරල් ‍ඇන්ටි ට්‍රස්ට් නීති ‍වයොලේට් වෙන, අන්ෆෙයා මොනොපොලි එකක් හැදෙන එක වලක්වන්න SLT එකෙන් නඩු දාලා ඒක හිර කරල තිබ්බාම,

    SLT ekata ne unfair monopoly ekak thibbe wired connections denna 🤔
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    ඔය චම්පිකගෙ ග්‍රාම රාජ්‍ය කන්සෙප්ට් පේපර් එකෙන් අයිඩියා උස්සල. චම්පිකය ඕක 2015 යහපාලන ආණ්ඩුවට ඉදිරිපත් කරපු ඩීටේල්ඩ් ඩොක්‍යුමන්ට් එකක් ලංකාවෙ සිස්ටම් එක වෙනස් කරන්න.
    Vena ratavalath venava. U.S vala samahara states maraneeya dandanaya kriyathmakai.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    රනිල් වගේ පොරක් ආවාම මිනිහාට ඕන දේවල් විතරයි ද වෙන්නේ.. කෑමති එකක් විකුණනනවා. ඕනේ කෙනෙක් එලවනවා.. ගමට තියා කිසිම කෙනෙක්ට බලයක් නෑද්ද? 😂 😂
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113

    චෙක්ස් ඇන්ඩ් බැලන්සස් තියල කරන්න පුලුවන්. ඕන දෙයක් හරියට කරන්නත් පුලුවන් දැන් ඔය විදුලිබල මණ්ඩලය විකුණන්න හදන විදිහ වගේ රටටම කෙල වෙලා යන්න පෞද්ගලික වාසියට කරන්නත් පුලුවන්.

    දැන් එයාටෙල් ඩයලොග් දෙක එකතු කරල තනි ආයතනයක් විදිහට දුවනකොට, ෆෙඩරල් ‍ඇන්ටි ට්‍රස්ට් නීති ‍වයොලේට් වෙන, අන්ෆෙයා මොනොපොලි එකක් හැදෙන එක වලක්වන්න SLT එකෙන් නඩු දාලා ඒක හිර කරල තිබ්බාම, රනිලා SLT බෝර්ඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලට කිව්වා නඩුව අස් කරගන්න කියල. උන් බෑ කියුව. මොකද SLT Mobitel කියන රාජ්‍ය ආයතනේ පවතින්න නම් අර වගේ අවාසි සහගත බලයක් ඩයලොග් එකට යන එක නවත්ත ගන්න ඕනෙ නිසා.

    අන්තිමේ රනිලා කරේ මොකක්ද? ඩිරෙක්ට බෝඩ් එකම ගෙදර යන්න සලස්වලා, අලුතින් උට ඕනෙ උන් දැම්මා. උන් ආපු ගමන් කරපු දේ තමා අර Dialog+Airtel මර්ජර් එකට විරුද්ධ SLT Mobitel දාපු නඩුව අස් කරගත්තු එක.

    අවසානයෙ රනිලා මොකද කරන්නෙ. Axiata කාරයට 60%+ මාකට් එක හදන්න ඍජුවම මැදිහත් වෙලා පාර කපලා, පස්සෙ පාඩුයි කියලා SLT Mobitel ඉතිරි කොටස් ටිකත් විකුණලා දාන එක. ඕක තමා දේශපාලුවන්ගෙයි දේශපාලනඥයින්ගෙයි තියෙන වෙනස.

    දැන් CEB ප්‍රයිවට් කරන්න හදන තකතීරු විදිහෙන් ඇරෙනව මුලු රටටම ආයි ගොඩ එන්නම බැරි වෙන්න.
    CB eka privatize kirimen mokakda wenne kiyala pahadili kranna (in your point of view)
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ලංකාවේ උන්ට ඕවා හරියන්නෙ නෑ . කැළෑ නීති තමයි ඇති වෙන්නෙ අන්තිමට . මොන පනත ගෙනාවත් ලංකාවේ උන් උන්ට ඕනේ විදියට වැඩ කරන්නෙ

    අනෙක අපිට වෙලාවක් නෑ ඕවට . අනිවාර්යෙන් ඔය බලය ගන්නෙ ප්‍රාදේශීය නූගත් දේශපාලකයෝ
    ------ Post added on May 3, 2024 at 5:14 AM
     
    • Like
    Reactions: Honda.putha

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අඩුකුලේ එකෙක්ව කසාද බැන්දොත් පොලුවලින් ගහලා මරනවා 😎
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ

    යාපනේ දේමල්ලු කාන්තන් කුඩි හම්බයෝ එහෙම මාර නීති ටිකක් දාගනියි ගම් වලට🤣🤣🤣🤣