මෝහනය වෙන්න ආසම නම් මානසික වෛද්‍යවරයෙක් හරහා යන්න ඕන. නිකම් කඩ කෑලි අස්සේ තියෙන ඒවට නම් යන්න එපා වෙන ලෙඩ හැදේවි
එහෙම උඹට හිතුන පලියට මෝහනය කරන්නෙ නැහැ බං.. මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් වගේ මොකක් හරි කේස් වලට තමයි මෝහන ප්‍රතිකාර කරන්නෙ..
අනික සමහර අයට බඩු බනිස් වෙනවලු මෝහනය කලාම.. ඒ වගේද ප්‍රසිද්ධියෙ තෝ කරපු කුප්ප වැඩ කියනකොට, කොහොමද ආතල් එක..

මේ කොමෙන්ටුව හුදෙක් +13 ලබා ගැනීම සඳහා පමණි![]()
bump
මෝහනය වෙන්න ආසම නම් මානසික වෛද්‍යවරයෙක් හරහා යන්න ඕන. නිකම් කඩ කෑලි අස්සේ තියෙන ඒවට නම් යන්න එපා වෙන ලෙඩ හැදේවි

එහෙම උඹට හිතුන පලියට මෝහනය කරන්නෙ නැහැ බං.. මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් වගේ මොකක් හරි කේස් වලට තමයි මෝහන ප්‍රතිකාර කරන්නෙ..
අනික සමහර අයට බඩු බනිස් වෙනවලු මෝහනය කලාම.. ඒ වගේද ප්‍රසිද්ධියෙ තෝ කරපු කුප්ප වැඩ කියනකොට, කොහොමද ආතල් එක..
BUMP
දැන්නෑ බන්..දන්න කෙනෙක් උදව් කරයි
දැන් +13 ලබාදෙන්න
මට ආසයි උඹව මෝහනේ කරලා සූර පප්පා එකේ වගේ වල් ඌරෙක් කරන්ඩ![]()

mokakda machan eke teruma?
danna de matath kiyanna
mokakda machan eke teruma?
danna de matath kiyanna

ප්‍රසිද්දියෙ නෙමෙයි බන්...කවුරු හරි තව එකෙක් එක්ක ගිහිල්ලා රෙකෝඩින් පාරක් දාල කරන්න ඕනෙ....
mohanaya wuna kiamuko
eken midenna bari wunoth ehema? :O
apinam nah onna

පිස්සු කෙලින්ඩ එපා බං.. ඕවා හිතන තරම් ලේසි වැඩ නෙමෙයි.. පියවි සිහියට එන්නෙ නැතුව යනවා සමහර අය.. ඕවා කරන්නෙ මානසික ලෙඩ්ඩුන්ට..

ඒ කියන්නෙ කරන්නම බැරිද බන්ස්

ඒ කියන්නෙ කරන්නම බැරිද බන්ස්
![]()
මචං මං දන්න තරමින් හේතුවක් නැතුව මෝහනය කරන්නෙ නැහැ.. පොඩ්ඩක් හොයල බලපං..
ara galle innawa neda doctor harischandra kiyala,
ethuma karanawa mama danna widihata.....

අනික සමහර අයට බඩු බනිස් වෙනවලු මෝහනය කලාම.. ඒ වගේද ප්‍රසිද්ධියෙ තෝ කරපු කුප්ප වැඩ කියනකොට, කොහොමද ආතල් එක..
mohanaya wuna kiamuko
eken midenna bari wunoth ehema? :O
apinam nah onna
මෝහනය කියන්නේ ඔච්චර දරුණු බරපතල දෙයක් නෙවෙයි .. 