මෝහන වෛද්‍යවරයෙක් ගාවට ගියොත් හරියයිද?

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    umbata podi kaale idanma awula tiyenawada ? naththam disselexia kiyana lede tiyenawada
     

    methuja

    Member
    May 9, 2013
    48
    2
    0
    gampaha
    ඔව් බන් තිස්ස.මිනිස්සුන්ටනේ හැමදේම වෙන්නේ.මේ අය මාව පුදුම විදියට හැල්ලු කලේ.මන් මානසිකව ගොඩක් වැ‍ටුන බන්.


    ලන්කාවෙ උන් බෞද්ද වෙන්නෙ නමට විතරයි..හිතෙ බෞද්දකම නෑහෑ..හෑබෑයි ඈහුවොත් නම් කියයි හෑම පොයටම සිල් ගන්නවා..ඉරිදට දහම්පාසල් යනවයි කියලා..කෙනෙක්ගෙ දුර්වලතාවයක් ගෑන කිය කියා අපහාස කරන එක පහත් වෑඩක්:angry::angry::angry::angry:..
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    ඕනෙ නම් පීඇම් කරන්නම් මචො. මට දැනුත් අමාරුයි වගෙ මතක් වෙනකොට. කාලකණ්නි බල්ලොත් ඉන්නවනෙ.

    Umbata aualk gye thread ekak thibuna 4to ekak dekalada ban? PM me.
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Mage cousin kenekutath oya de thibba
    eyata pattama widihata katha karanna puluwan eth samahara aya kunuharpa kiyanakota saren katha karanakota nathnam godak aya inna thanaka thaniyama katha karanakta gotha gahenawa mihiha witharai pawule inna ekama daruwa, oyath doctor kenekwa hambawela balanna meka godak loku prashnayak newei bro