යකඩ වලට අල්ලන හොද ගම් එකක්

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    යකඩ වලට අල්ලන හොද ගම් එකක් කියන්න පුලුවන්ද? බයික් එකේ බ්‍රේක් ඔයිල් දාන කුටියේ හිලක් හැදිලා සිලිකන් ගෑවා, ඒත් ටික දවසකින් සිලිකන් එක ගැලවිලා යනවා. ඒ නිසා යකඩ වලට හොදට අල්ලන ඝනකම් ගම් එකක් ඕන. ඇරල්ඩයිට් හරි යයිද?
     
    • Like
    Reactions: NRTG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Ado ado me mokda me jilmart eka???
    අත්දැකිමෙන් කියන්නෙ පෙට්‍රල් ටැන්කිය ලීක් එහෙම ආවොත් කර බලප්න්කො සුප්ර් ග්ලු එක්ක සිම්මෙන්ති. අයිති ඉතින්.. වෙල්ඩින් වගේ
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    අත්දැකිමෙන් කියන්නෙ පෙට්‍රල් ටැන්කිය ලීක් එහෙම ආවොත් කර බලප්න්කො සුප්ර් ග්ලු එක්ක සිම්මෙන්ති. අයිති ඉතින්.. වෙල්ඩින් වගේ
    But how this works. I think cement requires water to start hardening process.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අත්දැකිමෙන් කියන්නෙ පෙට්‍රල් ටැන්කිය ලීක් එහෙම ආවොත් කර බලප්න්කො සුප්ර් ග්ලු එක්ක සිම්මෙන්ති. අයිති ඉතින්.. වෙල්ඩින් වගේ

    But how this works. I think cement requires water to start hardening process.

    try super glue with baking soda

    සිමෙන්ති ඒ තරම්ම සාර්ථක නෑ
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,054
    1,014
    113
    යකඩ වලට අල්ලන හොද ගම් එකක් කියන්න පුලුවන්ද? බයික් එකේ බ්‍රේක් ඔයිල් දාන කුටියේ හිලක් හැදිලා සිලිකන් ගෑවා, ඒත් ටික දවසකින් සිලිකන් එක ගැලවිලා යනවා. ඒ නිසා යකඩ වලට හොදට අල්ලන ඝනකම් ගම් එකක් ඕන. ඇරල්ඩයිට් හරි යයිද?
    මචන් ඕක ගම් දාල හදන්න බෑ. බ්‍රේක් ඔයිල් වලින් දිරල යන්නේ නැත්තේ ප්ලාස්ටික් විතරයි. ඔයිල් එක එන්නෙත් ප්ලාස්ටික් බෝතල් වලනේ. පුළුවන් නම් ඒ හිස බෝතලයක් අරගෙන හිල සයිස් එකට කෑල්ලක් කපල ඩබල් ගම් දාල අලවපන්. ටික දවසක් අල්ලාගෙන ඉඳි. ප්ලාස්ටික් බ්‍රේක් පම්ප් තියෙනවා එයින් එකක් අරන් දාපන්.මට ඔය කෙස් එක ඇවිල්ල අන්තිමට කරේ එක. මෙට්ල් පම්ප් එකේ අර ග්ලාස් එක වගේ තියෙන කෑල්ල ගාවින් කෙලවෙනවා. දෙපාරක් විතර දාල අන්තිමට ප්ලාස්ටික් එකක් දැම්ම. දැන් සුපිරියට තියෙනවා. ෆොටෝ එක ගත්තේ නෙට් එකෙන්ඕනෑම ස්පෙයා පාර්ට් කඩේක මේක තියෙනවා.
    IMG_2492-scaled.jpg
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Asmodeus

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    යකඩ වලට අල්ලන හොද ගම් එකක් කියන්න පුලුවන්ද? බයික් එකේ බ්‍රේක් ඔයිල් දාන කුටියේ හිලක් හැදිලා සිලිකන් ගෑවා, ඒත් ටික දවසකින් සිලිකන් එක ගැලවිලා යනවා. ඒ නිසා යකඩ වලට හොදට අල්ලන ඝනකම් ගම් එකක් ඕන. ඇරල්ඩයිට් හරි යයිද?
    හිල හැදිල තියෙන වෝල් එකම සම්පූර්ණ ෆයිබර් කරානං හරි.
    ඇරල්ඩයිට් දැම්මත් හරි යනව. ඒත් ඒ කිට්ටුවම තව තැනකින් ආයෙ ලීක් වෙන්න ගනියි... ඕක ෆියුටර් වගේ ලෝහයක් තියෙන්නෙ. @hgarts කියල තියෙනව වගේ ගම් දාපු තැන වටපිටාවත් එක්කම ගැලවිලා එන්න බලයි ටික දවසක් යනකොට.

    අත්දැකිමෙන් කියන්නෙ පෙට්‍රල් ටැන්කිය ලීක් එහෙම ආවොත් කර බලප්න්කො සුප්ර් ග්ලු එක්ක සිම්මෙන්ති. අයිති ඉතින්.. වෙල්ඩින් වගේ
    try super glue with baking soda

    සිමෙන්ති ඒ තරම්ම සාර්ථක නෑ
    අද අලුත් දෙයක් ඉගෙන ගත්ත...