Ado ado me mokda me jilmart eka???සුපර් ග්ලු සමග සිගර්ට් අලු /සුපර් ග්ලු සමග සිමෙන්ති
අත්දැකිමෙන් කියන්නෙ පෙට්‍රල් ටැන්කිය ලීක් එහෙම ආවොත් කර බලප්න්කො සුප්ර් ග්ලු එක්ක සිම්මෙන්ති. අයිති ඉතින්.. වෙල්ඩින් වගේAdo ado me mokda me jilmart eka???
But how this works. I think cement requires water to start hardening process.අත්දැකිමෙන් කියන්නෙ පෙට්‍රල් ටැන්කිය ලීක් එහෙම ආවොත් කර බලප්න්කො සුප්ර් ග්ලු එක්ක සිම්මෙන්ති. අයිති ඉතින්.. වෙල්ඩින් වගේ
අත්දැකිමෙන් කියන්නෙ පෙට්‍රල් ටැන්කිය ලීක් එහෙම ආවොත් කර බලප්න්කො සුප්ර් ග්ලු එක්ක සිම්මෙන්ති. අයිති ඉතින්.. වෙල්ඩින් වගේ
But how this works. I think cement requires water to start hardening process.
මචන් ඕක ගම් දාල හදන්න බෑ. බ්‍රේක් ඔයිල් වලින් දිරල යන්නේ නැත්තේ ප්ලාස්ටික් විතරයි. ඔයිල් එක එන්නෙත් ප්ලාස්ටික් බෝතල් වලනේ. පුළුවන් නම් ඒ හිස බෝතලයක් අරගෙන හිල සයිස් එකට කෑල්ලක් කපල ඩබල් ගම් දාල අලවපන්. ටික දවසක් අල්ලාගෙන ඉඳි. ප්ලාස්ටික් බ්‍රේක් පම්ප් තියෙනවා එයින් එකක් අරන් දාපන්.මට ඔය කෙස් එක ඇවිල්ල අන්තිමට කරේ එක. මෙට්ල් පම්ප් එකේ අර ග්ලාස් එක වගේ තියෙන කෑල්ල ගාවින් කෙලවෙනවා. දෙපාරක් විතර දාල අන්තිමට ප්ලාස්ටික් එකක් දැම්ම. දැන් සුපිරියට තියෙනවා. ෆොටෝ එක ගත්තේ නෙට් එකෙන්ඕනෑම ස්පෙයා පාර්ට් කඩේක මේක තියෙනවා.යකඩ වලට අල්ලන හොද ගම් එකක් කියන්න පුලුවන්ද? බයික් එකේ බ්‍රේක් ඔයිල් දාන කුටියේ හිලක් හැදිලා සිලිකන් ගෑවා, ඒත් ටික දවසකින් සිලිකන් එක ගැලවිලා යනවා. ඒ නිසා යකඩ වලට හොදට අල්ලන ඝනකම් ගම් එකක් ඕන. ඇරල්ඩයිට් හරි යයිද?
හිල හැදිල තියෙන වෝල් එකම සම්පූර්ණ ෆයිබර් කරානං හරි.යකඩ වලට අල්ලන හොද ගම් එකක් කියන්න පුලුවන්ද? බයික් එකේ බ්‍රේක් ඔයිල් දාන කුටියේ හිලක් හැදිලා සිලිකන් ගෑවා, ඒත් ටික දවසකින් සිලිකන් එක ගැලවිලා යනවා. ඒ නිසා යකඩ වලට හොදට අල්ලන ඝනකම් ගම් එකක් ඕන. ඇරල්ඩයිට් හරි යයිද?
අත්දැකිමෙන් කියන්නෙ පෙට්‍රල් ටැන්කිය ලීක් එහෙම ආවොත් කර බලප්න්කො සුප්ර් ග්ලු එක්ක සිම්මෙන්ති. අයිති ඉතින්.. වෙල්ඩින් වගේ
අද අලුත් දෙයක් ඉගෙන ගත්ත...try super glue with baking soda
සිමෙන්ති ඒ තරම්ම සාර්ථක නෑ