යක්කුන්ගේ හෙළ - The line of life & death

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ලොකු බෑවුමක් තියෙන බව දැනගෙනයි ගියේ.ඔතන අපිට වැරදුනේ මෙහෙමයි, මෙට්‍රික් සිතියමේ රේඛා අතර උස පරතරය 20 m.
    නමුත් බෑවුමකදී 40,50 m dead end එකක් රේඛා දෙකක් අතරින් හොයන්න අමාරුයි.මොකද භුමියේ දුර ඉතාම පොඩි නිසා.

    ආයේ වතාවක් මේ attempt එක කරනවා... හැබැයි කන්දේ මුදුනේ ඉඳල පහලට වෙනකම් access වෙන්න පුළුවන් route එකක් මුලින්ම හදාගෙන. ඊට පස්සේ බහිනවා. ඒ වැඩේට දවස් 2 හමාරක් විතර යයි.

    dron එකක් නම් මේ වගේ වෙලාවට වටිනවා...

    ආ හරි මට සීන් එක තේරුනා...

    රේකා පරතරය 20 m ට වඩා අඩු (5-10 වගේ) සිතියමක් තිබුන නම් තව ටිකක් ගොඩ දාගන්න පුලුවන් නේද..?

    රූට් එක හදන්න ඉන්නෙ කොහොමද මචං?

    අර මම කිව්ව වගේ එතනට ගිහින් ඩ්‍රෝන් එකක් යවලද ?

    නැතිනම් මැප් ම ද ? ( මට හිතෙනව මිනින්දෝරු එකේ තව හොද මැප් ඇති කියල)

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හරියට හරි....1:50 000 ටත් වඩා කුඩා ස්කෙල් එකක් තිබුන නම් ඊටත් පොඩි detail එක අහුවෙනවා....හැබැයි මේ උඩ තරිඳු කියල තියෙන zoom earth වල මම කියපු drop එක හොඳට පේනවා....

    මම SS එකක් ගහල මෙතන දාන්නම්...

    මැප් තමා ඉතින් අපේ පිහිට. Dron එකක් නැහැ නේ.....
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    fatta bn.........

    mage gama patteth gihin dapan kadu kala godai...
    gama Kithulagala
    kattiya nogiya than godak thiyenwa man hithanne
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හරියට හරි....1:50 000 ටත් වඩා කුඩා ස්කෙල් එකක් තිබුන නම් ඊටත් පොඩි detail එක අහුවෙනවා....හැබැයි මේ උඩ තරිඳු කියල තියෙන zoom earth වල මම කියපු drop එක හොඳට පේනවා....

    මම SS එකක් ගහල මෙතන දාන්නම්...

    මැප් තමා ඉතින් අපේ පිහිට. Dron එකක් නැහැ නේ.....

    මම පස්සෙ තරිදු අයියගෙ රිප්ලයි එක දැක්කෙ..

    ඒ ඇප් එක නම් සුපිරිම තමා ඒක අරගන්න.. අපි KMP ඉදල පාරක් හොයාගන්න බැරුව
    දූවිලි ඇල්ල ගුහාවට ආවෙ ඒ ඇප් එකේ පිහිටෙන්..

    Elevation එක හොදට පෙන්නුව...

    SS එක දාන්න මචං..

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Normal Google Earth

    8ZUi695.jpg

    Zoom Earth

    H0vq86e.jpg

    රවුම් කරපු ඒරියා හොඳට සැලකිල්ලෙන් බැලුවොත් Zoom එකේ ගල් බිත්තිය පැහැදිලිව දකින්න පුළුවන්...
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Normal Google Earth

    8ZUi695.jpg

    Zoom Earth

    H0vq86e.jpg

    රවුම් කරපු ඒරියා හොඳට සැලකිල්ලෙන් බැලුවොත් Zoom එකේ ගල් බිත්තිය පැහැදිලිව දකින්න පුළුවන්...

    රවුමෙ පහලින් තියෙන්නෙ යකුන්ගෙ ගලද ?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    රවුමෙ පහලින් තියෙන්නෙ යකුන්ගෙ ගලද ?

    නැහැ ඒ අපි හිර වුනු තැන....යක්කුන්ගේ ගල තියෙන්නේ මේ කහ තරුව තියෙන තැන.රතු ඊතලය තමා කන්දේ මුදුන.ඔය සර්කල් එක හරියේ තමා හිර වුනේ.

    nVJAYT9.jpg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    fatta bn.........

    mage gama patteth gihin dapan kadu kala godai...
    gama Kithulagala
    kattiya nogiya than godak thiyenwa man hithanne

    :love::love::love::love:

    අම්මෝ කිතුල්ගල......ආසම පැත්තක් තමා බන්....

    මාකන්දාවේ, සඳුන් ඇල්ලේ, water rafting, කටාරම් ඔයේ, ගිහින් තියෙනවා...
    කුඩල්ලෝ විමානයක් තමා ඉතින්....

    නොගියපු තැන් ගැන කියපන්කො....:yes::yes:
     
    • Like
    Reactions: jmzsl

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තියුණු ආයුධ මොකුත් බැහැ. අඟල් 3 අඩු මොට ආයුධයක්. ඔය බටර් පිහියක් වගේ එකක්......:yes:

    මේ... මචං අර පුරාවිද්‍යා සීන් එකට මොකද වුනේ...?
    තාම උන් ඒක හමස් පෙට්ටියෙ දාගෙනද...?
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නැහැ ඒ අපි හිර වුනු තැන....යක්කුන්ගේ ගල තියෙන්නේ මේ කහ තරුව තියෙන තැන.රතු ඊතලය තමා කන්දේ මුදුන.ඔය සර්කල් එක හරියේ තමා හිර වුනේ.

    nVJAYT9.jpg

    තව සෑහෙන බැස්මක් තියනවනෙ මචො :dull::dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තව සෑහෙන බැස්මක් තියනවනෙ මචො :dull::dull:

    නැහැ බන්...steep slope එක තිබ්බේ තව ~300 m විතර...ඒ section එකෙන් පස්සේ ඉතුරු 200,300 m ටික කිසිම අවුලක් නැහැ....බැස්ම නෙමේ තියෙන්නේ දුර.....ඕක 3D view එකෙන් බැලුවම හොඳට පේනවා...
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නැහැ බන්...steep slope එක තිබ්බේ තව ~300 m විතර...ඒ section එකෙන් පස්සේ ඉතුරු 200,300 m ටික කිසිම අවුලක් නැහැ....බැස්ම නෙමේ තියෙන්නේ දුර.....ඕක 3D view එකෙන් බැලුවම හොඳට පේනවා...

    අපරාදෙ එහෙමම් මිස් උනේ බං..