යක්කු පෙරේතයෝ වැහෙනවා කියන්නේ ඇත්තද VbPuabSt0Ok මොනවා උනත් පට්ට ඩාන්ස් එක
P phone2 Member Jun 27, 2015 9 0 0 Jul 4, 2015 #1 යක්කු පෙරේතයෝ වැහෙනවා කියන්නේ ඇත්තද මොනවා උනත් පට්ට ඩාන්ස් එක
paralk Well-known member May 25, 2008 7,459 1,998 113 මගෙ කුටියේ.... Jul 4, 2015 #2 මේ ටික ඔක්කොම බලපන් එතකොට තේරුම් ගන්න පුලුවන් වෙයි.... ඉතිරි ටික යුටියුබ් එකෙන් බලන්න....
pavithra_uk Well-known member Oct 6, 2009 53,571 22,268 113 Gotland Jul 4, 2015 #3 එක පාරක් මට මෝහිනී වැහුන අම්මෝ තව පොඩ්ඩෙන් ඒකිව මට කරගහන්න වෙන්නේ
P phone2 Member Jun 27, 2015 9 0 0 Jul 4, 2015 #4 මෝහිනී වැහුනාම තමයි කොල්ලෝ රැයක් දවාලක් නොබලා වැල බාන්නේ
agrmrs Well-known member Feb 1, 2008 16,026 795 113 Jul 4, 2015 #5 pavithra_uk said: එක පාරක් මට මෝහිනී වැහුන අම්මෝ තව පොඩ්ඩෙන් ඒකිව මට කරගහන්න වෙන්නේ Click to expand... phone2 said: මෝහිනී වැහුනාම තමයි කොල්ලෝ රැයක් දවාලක් නොබලා වැල බාන්නේ Click to expand...
pavithra_uk said: එක පාරක් මට මෝහිනී වැහුන අම්මෝ තව පොඩ්ඩෙන් ඒකිව මට කරගහන්න වෙන්නේ Click to expand... phone2 said: මෝහිනී වැහුනාම තමයි කොල්ලෝ රැයක් දවාලක් නොබලා වැල බාන්නේ Click to expand...
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Jul 4, 2015 #7 නෑ ඕක බොරුවක්.. wargස් ල ඉන්නව බ්රැන් වගේ.. එහෙම අය මිනිස්සුන්ව කොන්ට්රෝල් කරන්න ගත්තාමත් මොකෙක් හරි වැහිල වගේ පේන්නෙ.. සමහර වෙලාවට ඉම්පීරියස් කර්ස් එක පාවිච්චි කල්ල මායාකාරයො මගල්ස් ලව කොන්ට්රෝල් කරනව.. එතකොටත් මොකෙක් හරි වැහිල වගේ පේන්නෙ.. එහෙම යක්කුන්ග මිනිස්සුන්ට වැහෙන්න බෑ දන්න තරමින්.. ඔය සේරම වෝග්ස් + මායාකාරයන්ගෙ වැඩ..
නෑ ඕක බොරුවක්.. wargස් ල ඉන්නව බ්රැන් වගේ.. එහෙම අය මිනිස්සුන්ව කොන්ට්රෝල් කරන්න ගත්තාමත් මොකෙක් හරි වැහිල වගේ පේන්නෙ.. සමහර වෙලාවට ඉම්පීරියස් කර්ස් එක පාවිච්චි කල්ල මායාකාරයො මගල්ස් ලව කොන්ට්රෝල් කරනව.. එතකොටත් මොකෙක් හරි වැහිල වගේ පේන්නෙ.. එහෙම යක්කුන්ග මිනිස්සුන්ට වැහෙන්න බෑ දන්න තරමින්.. ඔය සේරම වෝග්ස් + මායාකාරයන්ගෙ වැඩ..
topkollek Well-known member May 22, 2014 44,178 1 58,548 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jul 4, 2015 #8 ඔය යක්කු පෙරේතයො වැහෙන අයට ටිකක් මෝඩ පෙනුමක් තියෙන්නෙ. උන්ගෙ ජානවල අවුලක් වගෙ
panchaz Well-known member Mar 31, 2009 11,832 451 83 The Estadio Santiago Bernabéu Jul 4, 2015 #9 manasika ledak wage
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Jul 4, 2015 #10 පුලුවන්. කර්මානුරුපව මනෝකාය දුර්වල අයට වැහෙන්නෙ කියලා කියනවා. එහෙම මිනිස්සු ගොඩක් බහුල නෑ මං හිතන්නෙ.
පුලුවන්. කර්මානුරුපව මනෝකාය දුර්වල අයට වැහෙන්නෙ කියලා කියනවා. එහෙම මිනිස්සු ගොඩක් බහුල නෑ මං හිතන්නෙ.
DooA Well-known member Jun 22, 2011 5,202 773 113 ආගිය අතක් නැත Jul 4, 2015 #11 paralk said: මේ ටික ඔක්කොම බලපන් එතකොට තේරුම් ගන්න පුලුවන් වෙයි.... ඉතිරි ටික යුටියුබ් එකෙන් බලන්න.... Click to expand... hinaa kala pana yanawa yakow
paralk said: මේ ටික ඔක්කොම බලපන් එතකොට තේරුම් ගන්න පුලුවන් වෙයි.... ඉතිරි ටික යුටියුබ් එකෙන් බලන්න.... Click to expand... hinaa kala pana yanawa yakow
A amilabd Junior member Oct 17, 2010 170 7 18 Jul 4, 2015 #12 meka balala den eliyata yannath bayai wage
harithacats Junior member Mar 29, 2008 259 7 18 Nowhere Jul 4, 2015 #13 Aawesha wela, "billak please" kiyala, thread open karanawa ehema nemei